spot_img
spot_img

පුවත්

ජීවිත 14ක් අහිමිවන තුරු ඉවත් නොකළ ගල පුපුරුවා හරියි

පුද්ගලයන් 14 දෙනකුට මරු කැඳවමින් බසයක් අනතුරට ලක්වූ ස්ථානයේ මාර්ගයට කඩා වැටී තිබූ ගල ඉවත්කිරීම ඊයේ (25) ආරම්භ කෙරිණි. මෙම ස්ථානයේ පිහිටි එම ගල අවට පදිංචිකරුවන්ට...

යාපනයේ මන්ත්‍රී නිවසට ප්‍රහාරයක් එල්ලවෙයි (වීඩියෝ)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන්ගේ නිවසට අද (26) සවස කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි යාපනය පොලසිය පවසයි. යාපනය හින්දු විද්‍යාලය ඉදිරිපිට...

සූවස් ඇළේ හිරවූ නැව ලෝකයට කරන බලපෑම සුළුපටු නෑ

සූවස් ඇළ ඔස්සේ කරන සියලුම නැව් ගමනා ගමන කටයුතු අවහිර කරමින් හිරවී ඇති නැව ඉවත්කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන්...

දොඹකරයක් බසයක් තුළට රිංගයි

බොරැල්ල කොටා පාරේ දී අද (26) උදෑසන බස් රථයක දොඹකරයක් වැදීම හේතුවෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ 171...

සිංහරාජයේ ජලාශ ව්‍යාපෘතියට UNESCO විරුද්ධයි

සිංහරාජ වනාන්තර මධ්‍යයේ ඉදිකිරීමට සැළසුම් කර තිබූ ජලාශ ව්‍යාපෘති නතරකර දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි. මෙම...

දංගෙදර ජයවර්ධන විදුහලේ ශිෂ්‍ය නායක මඬුල්ල රුධිර හිඟය පියවීමට පෙරමුණට එයි

ගාල්ල දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් එම විද්‍යාලයේදී පැවැත්විණ. කොරෛා්නා වසංගත තත්ත්වය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රමාණත්...

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරයි

සතොස සේවකයන් 153 දෙනකු රාජකාරියට පරිබාහිර සේවයට යොදවා රජයට රුපියල් ලක්ෂ 400ක පාඩුවක් සිදුකරන ලදැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකින් අමාත්‍යවරයා නිදොස්...

යාපනයේ කඩ සාප්පු කිහිපයක් වැසේ

යාපනය නගරයෙන් කොරෝනා ආසාදිතයන් 77 දෙනකු පසුගිය දින කිහිපයේ දී වාර්තාවීම හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වසා දැමීමට උපදෙස් දුන් බව යාපනය දිස්ත්‍රික් සෞඛය සේවා...

කෝටි ගණනක ඛනිජ වැලි වංචාවක් අනාවරණය වෙයි

පුල්මුඩේ ඛනිජ වැලිි සමාගම හෙවත් “ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්” අයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි අළෙවි කිරීමේ දී වංචාවක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ වහාම විමර්ශනයක්...

ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය අහිමි කරන GMOA කෙරුවාව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ගාල්ල නගර සභා සීමාවේ පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අතර කොරෝනා මර්ධන කටයුතු ද දැඩි...

පන්තිකාමරයක ළමුන් 15කට සිමා කරන්න යැයි උපදෙස්

බස්නාහරි පළාතේ පාසල් ලබන සඳුදා (29) යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (25) අධ්‍යාපන ලේකම් නිකුත් කළ චක්‍රලේඛය අනුව එම පාසල්වල පන්තියක එක්වරකට සිටිය හැකි...

වීරකැටියේ පාසල් 04ක් හා සති පොළ වසා දමයි

වීරකැටියේ කොරෝනා ආසාදිතයන් 15 දෙකු හමුවීම හේතුවෙන් පාසල් 04ක් වසා දැමීමට සිදුව ඇතැයි සෞඛය අංශ පවසයි. මෙම ආසාදිතයන් අතර ගුරුවරියක ද සිටියි. විරකැටිය රාජපක්ෂ...

Recent articles

error: Content is protected !!