spot_img

පුවත්

ජනාධිපති, හොරෙන්ම තානාපතිවරු පත්කරලා

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එම මැතිවරණයේ අපේක්ෂකයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව තානාපතිවරුන් හය දෙනකු පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාල අභ්‍යන්තර...

ජනාධිපතිවරණයේදි දෙවන මනාපය ප්‍රකාශ කරන්න

මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට  සියයට පනහක්  ඉක්මවිමට නොහැකි වන බැවින් රටේ ස්ථාවරභාවය සඳහා දෙවන මනාපය ප්‍රකාශ කරන ලෙස මහපොලවේ ක්‍රියාත්මක දේශපාලන හා සිවිල් සංවිධාන...

2024 ජනාධිපතිවරණය, නිරීක්ෂණය කරන්න පොදුරාජ්‍ය මණ්ඩලයෙන් එයි

සීෂෙල්ස් හි හිටපු ජනාධිපති ඩැනී ෆෝරේගේ නායකත්වයෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂක කණ්ඩායමක් (COG) 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණය කරනු...

2024 ජනාධිපතිවරණය, තැපැල් ඡන්දයට දින දෙයි

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04, 05, 06 දින තුනේ පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනිද්දා (04) දිනයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ...

රාජසන්තක කළ දුම්වැටි ලක්ෂ තිහක් විනාශ කරයි

කටුනායක ගුවන්තොටුපලේදී මෙම වසරේ මුල් මාස හයේ සිදුකළ වැටලීම් වලින් අත්අඩංගුවට ගත් රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් අද(02) විනාශ කරනු...

කොටියා මියගියේ වෛද්‍යාධාර ප්‍රමාද වීමෙන්?

මස්කෙළිය, ලුකොම්බේ වත්තේ උගුලකට හසුවී කොටියෙකු මියයාම සම්බන්දව වනජීවී සංරක්ෂක ක්‍රියාකාරීන් කනස්සල්ල පලකර තිබේ. වනජීවී සහ සොබාදම් ආරක්ෂණ සංගමය(Wildlife and Nature Protection Society) පවසන්නේ, වෛද්‍ය...

“ජනතා හිතකාමී” සිට “මිතුරන්ට හිතකාමී” දක්වා – දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය

විශ්‍රාමික රියර් අද්මිරාල් වයි.එන්.ජයරත්න විසිනි ෂීක් හසීනා රජයට එරෙහිව බංග්ලාදේශයේ ඇති වූ ජනතා නැගිටීම දකුණු ආසියාවේ ඇස් අරින්නක් බවට පත්ව ඇත. එය සනිටුහන් කළ හැක්කේ...

අදත් මහ වැසි

ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් අද (02) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. මෙම වැසි...

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි ?

සමන් සී ලියනගේ විසිනි රජය විසින් යෝජනා කර ඇති සහ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව දැනටමත් ක්‍රියාත්මක කිරීම අරඹා ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව වාමාංශික...

මහා පරිමාන ව්‍යාපෘති තොරතුරු රැසක් ජනතාවගෙන් හංගලා

මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණය වෙයි. මේ බව අනාවරණය වී ඇත්තේ වෙරිටේ...

මන්නාරමේ යුද්ධය තවමත් ?

ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසිනි උතුරේ වර්ගවාදී අර්බුදය පැවැති කාලයේ ආරක්ෂක හේතූන්වලට යැයි කියමින් යුද, ගුවන් හා නාවික හමුදාව මගින් අත්පත් කරගත් ඉඩම් යුද්ධය අවසන් වී වසර...

අතුරුදන්වූ රුසියානු යානයේ සුන්බුන් හමුවේ

සංචාරකයින් 19දෙනකු රැගෙන යමින් සිටියදී අතුරුදන් වූ රුසියානු හෙලිකොප්ටරයේ සුන්බුන් නැගෙනහිර කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථ‍ාවේ යානයේ කාර්යමණ්ඩලයේ තිදෙනකු ද...

Recent articles

error: Content is protected !!