Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රෝගියා කොරෝනා හැදී මරුට ඥාතීන් රෝහල දෙවනත් කරයි
පුවත්
March 8, 2021
මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන ආ රෝගියකු දික්ඔය මූලික රෝහලට මාරුකර යැවීමට විරෝධය දක්මින් රෝගියා රැගෙන ආ විශාල පිරිසක් වෛද්‍යවරයාගේ රථයට හා ගිලන් රථයට ද...
ඇල්පිටිය පොලිසියේ කොරෝනා පොකුරක අවදානමක්
පුවත්
March 8, 2021
ඇල්පිටිය පොලිසියේ නිලධාරින් 03ට කොරෝනා ආසාදනය වී ඇති බව තවුරු වූයේ යැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදනය වූ මෙම තිදෙනා ම ඇල්පිටිය පොලිස් බැරැක්කවල...
කොරෝනා එන්නත ගැන ඇත්තේ වැරදි මත බව මහාචාර්ය නීලිකා මලවිගේ කියයි
පුවත්
March 8, 2021
කොරෝනා එන්නතෙන් වඳ භාවය ඇතිවීම අතුළු අහිතකර ප්‍රතිඵල ඇතිවන්නේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන කතාවන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා...
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අවලංගු කරයි ද ?
පුවත්
March 8, 2021
2020 වර්ෂයේ අධ්‍යාපන පොදු සහති පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 10 වැනි දින අවසන් වූ විට සිසු සිසුවියන් සමාකාමී ලෙස විසිර නොගොස් කළහකාරී...
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධියේ ම අල්ලස් ගන්න හැටි මෙන්න
පුවත්
March 8, 2021
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ 30 වැනි සංවත්සර උත්සවය සැමරීම සඳහා තක්සේරු නිලධාරියකු මාර්ගයෙන් රුපියල් 50,000.00 බැගින් මුදලක් එකතු කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ....
පිළිකා වාට්ටුවෙන් තුන්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
පුවත්
March 8, 2021
බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවීමෙන් පසු තවත් රෝගියකු ඊයේ (07) රාත්‍රී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පස්සර...
ගාල්ලේ මිනුවන්ගොඩ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු රෝහලේ
පුවත්
March 8, 2021
ගාල්ලේ වක්වැල්ල පාරේ මිනුවන්ගොඩ හන්දියේ දී අද (08) කාරයක් පාරෙන් ඉවතට පැන කාන්තාවන් දෙදෙනකු ද අනතුරට ලක්කරමින් නතරව ව තිබිණි. කාරයේ වැදීමෙන් අසළ...
සීගිරියේ ඉඩම් ගනුදෙනුවට තමන් හෝ බිරිඳ සම්බන්ධ නැතැයි සංගක්කාර කියයි
පුවත්
March 7, 2021
තමන් හා බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ හුවමාරුවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර සංගක්කාර පවසයි. තම සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ ඔහු...
රිච්මන්ඩ් විදුහල්පති නාලන්දෙට ? කොළඹට කිරි ගමට කැකිරි තවදුරටත්
පුවත්
March 7, 2021
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පත්ව ආ තිලක් වත්තුහේවා මෙතෙක් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරු පත්කිරීමේ ක්‍රමවේද සියල්ල උල්ලංඝනය කරමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයට පත්කිරීමේ ඇති සූදානමක්...
රූපවාහිනී ක්‍රීඩා අධ්‍යක්ෂ පාලිත දිවියෙන් සමුගනී
පුවත්
March 7, 2021
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටි පාලිත සෙනරත් යාපා මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය. මිය යන විට 56 වැනි වියේ...
වන අලියෙක් කඩවීදියට කඩාවදී. මිනිස්සු හිස් ලූ ලූ අත පලා යති (වීඩියෝ)
පුවත්
March 7, 2021
මහියංගණය පරගම්මන ජනාකීර්ණ ප්‍රදේශයකට හදිසියේ ම වන අලියකු පැමිණීම හේතුවෙන් ජනතාව අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. මේ අලියාගේ පැමිණීම එම ප්‍රදේශයේ කඩ වීදියේ...
ගාල්ලේ කාර්යාලයක නිලධාරීන් අසභ්‍ය චිත්‍රපටි බලා අමාරුවේ වැටිලා
පුවත්
March 7, 2021
රාජකාරී වේලාවේ දී කාර්යාලයේ පරිගණකයකින් අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන නරඹමින් සිටි නිලධාරියකු ඉන් ගැලවීමට රජයේ ආදායම් ද අහිමිකර පුද්ගලික මුදලින් ද වන්දි...
1
...
902
903
904
...
1,065
Page 903 of 1,065
Recent articles
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
කොටස් වෙළෙඳ පොළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 24, 2026
ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්
පුවත්
March 24, 2026
පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
March 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok