Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රථවාහන දඩ සහන කාලය හෙටින් අවසන්
පුවත්
January 14, 2021
රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල මගින් ලබා දී තිබූ සහන කාලය හෙට (15) අවසන් වන බව තැපැල්පති රංජිත්...
තමන් නිවසේ සිටින බවත් හෙට පීසීආර් කරන බවත් පාදෙණිය මාධ්‍යයට කියයි
පුවත්
January 14, 2021
තමා මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි. ඔහුගේ නිවසේ පසුගියදා පැවති ප්‍රිය...
කොග්ගල ඇඟළුම් කම්හලක ආසාදිත පොකුරක්
පුවත්
January 14, 2021
කොග්ගල ආයෝජන කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 20 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (14) තහවරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මීට ඉහත ආසාදිතයන්...
සවුත්ලන්ඩ්ස් සිසුවියක් ආසාදිත වෙයි
පුවත්
January 14, 2021
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සිසුවියක කෙරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වූයේ යැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සිසුවියගේ වැඩිමහල් සොහොයුරා රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන...
හොරණ ටයර් කම්හල ජනපති විවෘතකරයි
පුවත්
January 14, 2021
මෙරට ඉදිකරන ලද විශාලතම ටයර් කර්මාන්තශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත කෙරිණි. මෙම නව කර්මාන්තශාලාව හොරණ වගවත්ත අපනයන සැකසුම් කලාපයේ ඉදිකර තිබේ Ferentino...
ගාල්ල නියෝජ්‍ය නගරාධිපතිට ඇප. ප්රශ්නය සමථ මණ්ඩලයට
පුවත්
January 14, 2021
ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය. ඔහු මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ...
“කොරෝනා පැණි වෙළෙන්දන් කියන්නේ බොරු” – දයාසිරි
පුවත්
January 14, 2021
කොරෝනා ආසාදනය වූ තමන් සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ උපදෙස් පිළිපදිනවා හැර වෙනත් කිසිම පැණියක් හෝ දේශීය ඖෂධයැයි කියන ද්‍රව්‍ය වට්ටෝරු භාවිතා නොකළ බවත් තමන්ගේ...
ගාල්ලේ කොරෝනා මළ සිරුර රජයේ වියදමින් ආදාහනයට
පුවත්
January 14, 2021
ගාල්ලේ ගිංතොට පදිංචිව සිටිය දී අඟහරුවාදා (12) රාත්‍රී නිවසේ දී ම මියගිය පුද්ගලයකුගේ මළ සිරුර අද (14) උදෑසන රජයේ වියදමින් අක්මීමණ කුරුඳුවත්ත ආදාහනාගාරයේ දී...
ගාලු ගිය රතුපාට බසයේ ගියානම් නිරෝධායනය වෙන්න
පුවත්
January 14, 2021
කොළඹ පිටකොටුව පුද්ගලික බස් නැවතුමේ සිට ඊයේ (13) සවස 5.00ට ගාල්ල බලා ඒමට පිටත්වූ රතු පැහැති සුඛෝපභෝගී බස් රථයක ගමන් කළ සියළු දෙනා නිරෝධායනයට...
වෛද්‍ය පාදෙණිය පාටි දාලා. වෛද්‍යවරයෙක් ආසාදිතයි
පුවත්
January 14, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පසුගියදා ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇති අතර ඊට සහභාගී වූ වෛද්‍යවරයකුට කොරෝනා...
කොළඹ දී පැනගිය ආසාදිතයා සොයා ගනී
පුවත්
January 13, 2021
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථනයකට රැගෙන යමින් සිටිය දී අද (13) කොළඹ දී පැන ගිය ආසාදිත පුද්ගලයා ගිංතොට තුනී ලෑලි සංස්ථාව ආසන්නයේ දී සොයාගත හැකි වූ...
ආසාදිතයන් 50,000 ඉක්මවයි
පුවත්
January 13, 2021
කොරෝනා ආසාදනය වූ පුද්ගලන් 687 දෙනකු අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති...
1
...
935
936
937
...
1,063
Page 936 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok