Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මාධ්‍ය පිළිබඳ සමාජ කතිකාවතට එක්වන්න
පුවත්
February 6, 2021
ශ්‍රී ලංකාවේ මාධ්‍ය පිළිබඳ වර්තමානය වනවිට බොහෝ විවේචන, අදහස් උදහස් බොහෝ දෙනකු තුළ තිබෙනවා. මාධ්‍ය මේ ජන සමාජයේ වගකීම නිසි පරිදි ඉටුකරනවාද ? නැතිනම් තම...
ගුරුවරයා සෞඛ්‍ය උපදෙස් කඩයි. පන්ති රැසක ළමයි අමාරුවේ
පුවත්
February 5, 2021
සෞඛ්‍ය උපදෙස් කැඩූ ගුරුවරයකු හේතුවෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් අමාරුවේ වැටී තිබේ. මෙම ගුරුවරයාගේ බිරිඳ කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු එම...
සෞඛ්‍ය අංශ එපා කියද්දී මඟුල් කෑ මන්ත්‍රී කොරෝනා පොකුරක් හදයි
පුවත්
February 5, 2021
මාතර දිස්ත්‍රික්කයේ කැකණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 18 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලෙස...
දකුණේ පාසැල් වාර විභාගයට දැඩි විරෝධයක්
පුවත්
February 5, 2021
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ අවසන් වාර විභාග පෙබරවාරි මාසයේ පැවැත්වීමට කටයුතු යොදමින් තිබෙන බවත් එය සිසු දරු දැරියන් දැඩි අපහසුතාවකට පත්කිරීමක්...
ඉන්දියාව ඩීඑන්ඒ සාම්පලයක් ඉල්ලයි
පුවත්
February 5, 2021
ඉන්දියාවේදී මියගිය බවට වාර්තා වුණු සංවිධානාත්මක අපරාධකරුවකු වන අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ලඟම ඥාතියෙකුගේ ඩීඑන්ඒ සාම්පලයක් ලබා දෙන ලෙස ඉන්දියාව...
මාධ්‍යවේදින් 08 දෙනකුට කොරෝනා
පුවත්
February 5, 2021
නිදහස් දින සැමරුම ආවරණය කිරීම සඳහා යෑමට නියමිතව සිටි මාධ්‍යවේදින් පිරිසකගෙන් අට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන...
ගාල්ලෙන් තවත් කොරෝනා මරණයක්
පුවත්
February 5, 2021
නිවසේ දී හදිසියේ ම රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර සුළු මොහොතකින් මියගිය පුද්ගලයකු කෙරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි රෝහලේ...
දකුණු පළාතෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් 84ක්
පුවත්
February 5, 2021
දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2940ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1570ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1046ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්...
ගාල්ලේ අසුන්දර එන්නත් ජාවාරමේ විදුහල්පතිවරු ගණන තවත් ඉහළට
පුවත්
February 4, 2021
ගාල්ලේ කොරෝනා එන්නත් ජාවාරම සිදුකරන උණවටුන රෝහලේ අසුන්දර වෛද්‍යවරයකු විසින් සිය හිතවත් විදුහල්පතිවරුන්ට, මත්පැන් සාද පවත්වන මිතුරන්ට එන්නත ලබාගැනීම සඳහා දිගින් දිගටම ආරාධනා කරමින්...
කොරෝනා පැණි ගැන කියූ ඇමති චන්න ජයසුමනත් එන්නත ගැන විශ්වාස කරයි
පුවත්
February 4, 2021
මෙරට කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා ඉදිරි මාස තුනේ දී කොරෝනා රෝගයෙන් රට නිදහස් කරගත හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය...
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සමුගනී
පුවත්
February 4, 2021
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සහ සයිටම් ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අද (04) කොළඹ අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය...
ගාල්ලේ කොරෝනා එන්නත් ජාවාරමක් හෙළිවේ
පුවත්
February 4, 2021
කොරෝනා එන්නත ලබාදීමේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ දැවැන්ත ජාවාරමක් සිදුවෙමින් තිබේ. වසංගත තත්ත්වය පාලනය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියකු මෙම එන්නත් හොර පාරේ ලබාදීම සිදුකරන බවත්...
1
...
934
935
936
...
1,081
Page 935 of 1,081
Recent articles
ලංකා දුම්කොළ සමාගමේ කොටස් මිලියන 1.3ක් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 4, 2026
ඉන්දීය දේශපාලනයේ දැවැන්ත පෙරළියක්, මෝදි බෙංගාලයේ බලය තහවුරු කරයි, තමිල්නාඩුව ප්‍රවීණ නළු තලපති විජේට
පුවත්
May 4, 2026
අත්ලාන්තික් සාගරයේ මගී නෞකාවක, දරුණු වයිරස් රෝගයකින් තිදෙනෙක් මරුට
පුවත්
May 4, 2026
කොග්ගල ඇඟලුම් සේවිකාවගේ මරණයේ සුලමුල හෙළි වෙයි
පුවත්
May 4, 2026
චෙන්නායි ගුවන්තොටුපළේ කලබලයක්, හදිසි දොරටුවෙන් පුද්ගලයෙකු පැන යයි
පුවත්
May 4, 2026
ප්‍රදේශ රැසකට අදත් පස්වරුවේ වැසි, ඇතැම් තැන්වලට තද වැසි සහ තද සුළං
කාළගුණ තොරතුරු
May 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok