spot_img

පුවත්

පුරාවිද්‍යාවේ මහ පුටුවට මහාචාර්ය අනුර මනතුංග

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත. එහි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා...

නැගෙනහිර අලුත් මුස්ලිම් සංවිධානයක් ගැන බුද්ධි අංශ අවධානයෙන්

නැගෙනහිර පළාත් මූලික කරගෙන බිහි වී ඇති නව මුස්ලිම් සංවිධානයක ක්‍රියාකාරීත්වය පිළිබඳ ආරක්ෂක බුද්ධී අංශ පුළුල් පරීක්ෂණයක් පවත්වයි. ඉස්ලාම් ආගම විනාශ කිරීම සඳහා අනාගතයේ...

හිමියන් දුම්රියට පැන්නා ද? දුම්රියේ ගැටුණා ද?

හික්කඩුව කහව ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී අපවත් වූ තිස් හැවිරිදි බෞද්ධ හිමිනම සියදිවි නසාගත්තා ද නැතිනම් කිසියම් හේතුවක් නිසා දුම්රියේ ගැටුණා ද යන්න සොයාගැනීම...

ශ්‍රී පාද සමය ඇරඹෙයි. ගැසට් පත්‍රයකින් නීති පැනවෙයි

සම්ප්‍රදායික සිරිපා වන්දනා සමය අද (29) දිනයෙන් ආරම්භ වුව ද කොරෝනා ආවදානම දැඩිව පවතින බැවින් ජනවාරි මාසයේ දී සිරිපා ගමනින් වැළකී සිටින ලෙස සෞඛ්‍ය...

වඳින්නම්, අනේ පාර හදා දෙන්න

වයඹ පළාතේ මාර්ගයක් දිස්වන්නේ මේ ආකාරයෙනි. ගැමියන් පවසන්නේ දරුවන් පාසල් යන්නේත්. රෝගියකු රෝහලකට ගෙන යන්නේත් මේ මාර්ගයේ බවයි. ගමේ අවමංගල්‍යයක් සිදුවී ඒ දේහය අවසන් කටයුතු...

නිවසේ බිත්තියට යටවී දරුවකු මරුට

මවතගම, පිටකන්ද ජනපදයේ කඩා ඉවත්කරමින් තිබූ නවසක බිත්තියකට යටවී කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අට හැවිරිදි වියේ පසුවූ මෙම දරුවා බිත්තියට යටවී බරපතල තුවාල...

කොරෝනා මරණ 194 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) දිනයේ නිකුත් කර ඇති නිල ලේඛනයේ කොරෝනා මරණ 03ක තොරතුරු සඳහන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය...

ඥාතීන් භාර නොගත් සිරුරු 05ක් ආදාහනය කරයි

කොරෝනා ආසාදනය වී මියගොස් රජයේ වෛද්‍ය විෂවේද ආයතනයේ ශීතාගාරවල තැන්පත් කර තිබූ මෘත දේහ 05ක් අද (28) ආදාහනය කෙරිණි. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ඉල්ලීම...

ගාල්ල ප්‍රාලේ කාර්යාලය වැසූ කතාව බොරුවක්

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇතැයි අතැම් මාධ්‍යවල පළකර ඇති පුවත් අසත්‍ය බව කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර පවසයි. එම...

කොළඹ පුද්ගලික රෝහලක 70කට කොරෝනා

කොළඹ ජාතික රෝහල ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 70ට කොරෝනා ආසාදනය වී ඇති බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන්...

ආරක්ෂක ලේකම්ට හා හමුදාපතිට උසස්වීම්

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් නිලයට උසස් කර ඇති බව වාර්තා වෙයි.

කොරෝනා මළ සිරුර හඳුනාගන්න යැයි අධිකරණ නියෝගයක්

ගාල්ලේ මිලිද්දුව පදිංචිව සිටිය දී මියගිය මුසිල්ම් ජාතිකයාගේ සිරුර හඳුනාගන්නා ලෙස ඔහුගේ ඥාතීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ. ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ්...

Recent articles

error: Content is protected !!