spot_img
spot_img

පුවත්

කලබල වෙන්න එපා, මනූෂ කියයි

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. මාධ්‍ය අමතමින්...

සීගිරියේ වළස් ප්‍රහාරයකින් දෙදෙනෙකුට තුවාල

සීගිරිය ඉලුක්වල ගම්මානයේ වළසකුගේ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු පොළොන්නරුව ජාතික රෝහලේ ද අනෙක් පුද්ගලයා දඹුල්ල...

ලෙබනනයට යන්න එපා

මැද පෙරදිග කළාපයේ හටගෙන ඇති නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතුතකට හැරෙන්නට ඉදිරි දින කිහිපයේ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු ඇමති අලි සබිරි...

නීතීඥවරියගේ සේවය වසර පහකට අත්හිටුවයි

පොළොන්නරුව මහාධිකරණයේ පවතින නඩුවක විත්තියේ නීතිඥවරියක් ලෙස කටයුතු කරමින් විෂමාචාර ක්‍රියාවක් සිදු කළ නීතීඥවරියකගේ සේවය වසර පහක කාලයකට අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. නීතීඥවරිය...

ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ අපවත් වෙති

කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමි අද (2) දහවල් අපවත් වී ඇත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටි උන්වහන්සේ අපවත් වන විට  81 වැනි වියේ...

සංශෝධිත ඔන්ලයින් පනත ගැසට් කරයි

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට අදාළ සංශෝධන සහිත ගැසට් පත්‍රය මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇත. පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය...

පොලිස්පති ගැටලුව විසඳන්නැයි පැෆ්රල් ඉල්ලයි

නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට ජනතාවට ඇති අවස්ථාව සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව පවසමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය...

සුරක්ෂා සිසු රක්ෂණය අද සිට

‘සුරක්ෂා’ සිසු රක්ෂණ වැඩසටහන අද(01) සිට යළි ආරම්භ කරන බවත් දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල සිසුන්ට නැවත වරක් මෙම රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ හිමිවන බවත්...

පිහි ඇණුමකින් අට දෙනකුට තුවාල

 බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් මුහුදු වෙරළේ සිදුවූ පිහි ඇණුමකින් ළමුන් කිහිපදෙනකු ඇතුළු පුද්ගයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ප්‍රාථමික...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ, ජයකෙහෙළි නංවති

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (28) ආසියානු කාන්තා විස්සයි 20 ක්‍රිකට්...

“අම්මෝ රනිල්ට උඩින්ම දෙනවා“ – මහින්ද කියයි

පක්ෂය තීරණය කළහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට “අම්මෝ උඩින් දෙන්නේ“ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පක්ෂය එය තීරණය කළ යුතු බවයි....

අගමැති ශ්‍රේෂ්ඨාධිකරණයටත්, චෝදනා කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය කුමක් කීවත් පොලිස්පතිවරයෙක් පත් නොකරනු ඇතැයි ද ඒ සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදන නොමැති යැයි ද අගමැති දිනේෂ් ගුණවර්ධන අද (26) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්...

Recent articles

error: Content is protected !!