Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සාම්පල ගන්නා ක්‍රමය පිළිකුල් යැයි කියා, පීසීආර් මඟ හරින්න ගාල්ලේ පිරිසක් උත්සාහයක
පුවත්
December 9, 2020
ගාල්ල නගරයේ අද (09) පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී ඒ සඳහා ඇති උපකරණවල හිඟයක් හේතුවෙන් එක් පුද්ගලයකුගේ නාසයට හා මුඛයට එකම කූරක් ඇතුළු කරන බැවින්...
මහනුවර පාසල් නිල නිවසක සිටි කාන්තාවක් කොරෝනා ආසාදිතව මියයයි
පුවත්
December 9, 2020
මහනුවර ප්‍රධාන පාසලක නිල නිවසේ පදිංචිව සිටි කාන්තාවක මහනුවර ජාතික රෝහලේ දී මියගිය බවත් ඇය කොරෝනා ආසාදිත කාන්තවක් බවත් සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව පීසීආර්...
රුහුණ වෛද්‍ය පීඨයෙන් කොරෝනා සමාජයට යයිද ? එළියේ සිටි වෛද්‍ය ශිෂ්‍යාවකටත් කොරෝනා
පුවත්
December 9, 2020
ගාල්ල කරාපිටියේ පිහිටා ඇති රුහුණ විශ්වවිද්‍යායීය වෛද්‍ය පීඨයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද (09) දිනයේ දී ද ආසාදිත...
නව මැතිවරණ කොමිසම හෙට වැඩ අරඹයි
පුවත්
December 9, 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ හා 103(1) ව්‍යවස්ථා අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්...
සිරිපා වන්දනාව සෞඛ්‍ය උපදෙස් අනුව. සහතිකයක් නැතිව බෑ
පුවත්
December 9, 2020
ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උඳුවප් පොහොය දිනයේ ආරම්භ කරන බව පැවසේ. රට පුරා කොරෝනා වසංගත අවදානමක් තිබෙන බැවින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය උපදෙස්...
දොළුකන්දේ කතා වස්තුව – මාධ්‍යවේදියකුගේ විශේෂ හෙළිදරව්ව
කියවිය යුතුම
December 9, 2020
(මාධ්‍යවේදී කපිල එම්. ගමගේ විසින් තැබූ සටහනකි) එකල මම රාජකාරි කටයුතු කළේ කඳුරට ගුවන් විදුලියේ. හැම මසකම පසළොස්වක පොහොය දවසේ උදේ පාන්දර සජීවී විකාශනය...
ලෝකයේ බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලංකාවේ නමක්
පුවත්
December 9, 2020
Forbes සඟරාව පළකර ඇති 2020 ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක (Shemara Wickramanayake) ඇතුලත්ව සිටියි. ඇය එම ලැයිස්තුවේ 29...
අලි මිනිස් ගැටුම දරුණු වෙයි. තවත් ප්‍රදේශවලට පැතිරෙයි
පුවත්
December 9, 2020
දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක අලි - මිනිස් ගැටුම්වාර්ෂිකව අලි - මිනිස් ගැටුම දරුණු අතට, ගැටුම් වාර්තාවන...
ගාල්ලේ හෙට PCR සඳහා ජනතා සහය ඉල්ලයි
පුවත්
December 8, 2020
ගාල්ලේ කොරෝනා පැතිරයාමේ අවදානමක් ඇති බැවින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ස්ථාන 06ක දී හෙට (09) දිනය පුරා පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල...
භාවනානුයෝගී විදෙස් හිමියන්ගේ සිරුර රත්ගම කලපුවේ
පුවත්
December 8, 2020
රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ විදෙස් රටක හිමි නමකගේ දේහය රත්ගම කලපුවේ පාවෙමින් සිටියදී අද (8) සොයා ගත් බව රත්ගම පොලීසිය කියයි. මෙසේ...
තම්බපවනි සුළං විදුලි බලාගාරය විවෘත කරයි
පුවත්
December 8, 2020
ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම සුළංවිදුලි බලාගාරය වන ‘තම්බපවනි‘ බලාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද(08) මන්නාරම නඩුකුඩා හීදි සිදුකෙරිණ. මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ හැරවුම්...
කොරෝනා ආසාදිතයන් 29,000 ඉක්මවයි
පුවත්
December 8, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලන් 797 දෙනකු අද දින වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි ඉන් 230 දෙනකු බන්ධනාගාර...
1
...
982
983
984
...
1,063
Page 983 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok