Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අඟුණුකොළපැලැස්සෙන් මූලාශ්‍රයක් නැති ආසාදිතයෙක්
පුවත්
January 3, 2021
අඟුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මූලාශ්‍රයක් නොදන්නා කොරෝනා ආසාදිතයකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (02) සවස ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් අඟුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්...
යුක්රේන සංචාරකයන් නිසා යාල සෆාරි රියදුරන් නිරෝධායනයට
පුවත්
January 3, 2021
යුක්රේන සංචාරකයන් පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයකට රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනකු ඊයේ (02) රාත්‍රී සිට දින 14ක නිරෝධායනයට යොමුකර ඇත. එලෙස...
එංගලන්ත ක්‍රීඩකයෝ මත්තලට පැමිණෙති
පුවත්
January 3, 2021
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද (03) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය. ඔවුන් සංචාරක බුබුළු ආරක්ෂිත ක්‍රමය යටතේ හම්බන්තොට හෝටලයක ලැඟුම් ගෙන සිට පසුව...
අවුරුද්දට පාටි දැමූ වැලිගම පවුල් සෞඛ්‍ය සේවිකාවෝ අමාරුවේ වැටෙති
පුවත්
January 3, 2021
සෞඛ්‍ය උපදෙස් අමු අමුවේ උල්ලංඝනය කරමින් අලුත් අවුරුද්ද සැමරූ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (03) වැනි දා වනවිට දැඩි අර්බුදයකට ලක්ව තිබේ. මෙහි බරපතලම...
මහනුවර ජාතික රෝහලේ අධිකරණ අංශය වැඩ නවතයි
පුවත්
January 3, 2021
මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සියලු සේවකයෝ අද (03) උදෑසන සිට සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිති. කොරෝනා වයිරසය ආසාදනය වූ මළ සිරුරක් ඉවත් නොකිරීම...
නොදැනුවත්කමට වඩා තවත් දෙයක් නැත. 2021 දී වෙනස් කරමු
පුවත්
January 3, 2021
ශ්‍රී ලංකාවේ කුණු කන්දකින් තම ආහාරවේල සපයා ගන්නා අලින්ගේ ඡායාරූපයක් තම twitter ගිනුමට එක්කරන එරික් සෝල්හයිම් එය නම්කර ඇත්තේ 2020 දුක්බර ඡායාරූපය යනුවෙනි. “නොදැනුවත්කමට වඩා...
හම්බන්තොට කොරෝනා වැඩිවෙයි
පුවත්
January 3, 2021
දකුණු පළාතේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් සංඛ්යාවව 1104ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාරම මහගමගේ පවසයි. ඊයේ (02) දිනයේ...
නොදන්නා පුද්ගලයකු ඇතුළු මරණ තුනක් අද
පුවත්
January 2, 2021
අනන්‍යතාව නොදනන්නා කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ මරණයක් සමඟ තවත් මරණ දෙකක් පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට...
අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය පේරාදෙණියෙන් හමුවෙයි
පුවත්
January 2, 2021
මාවනැල්ලේ හිඟුල ප්‍රදේශයේන අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය පේරාදෙණිය ප්‍රදේශයේන සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. ඔහු පවසන්නේ එම පුපුරණ ද්‍රව්‍ය පේරොදෙණිය තලවත්ත ප්‍රදේශයෙන්...
ගාල්ලේ කොරෝනා මරණය රජයේ වියදමින් ආදාහනය කරයි
පුවත්
January 2, 2021
ගාල්ල ගිංතොට, මහහපුගල පදිංචි නිවසේ දී මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුරු අද (02) සවස 6.30ට පමණ අක්මීමණ කුරුඳුවත්ත ආදානාගාරයේ දී රජයේ වියදමින් ආදාහනය...
බස්නාහිර මාළු හා එළවළු වෙළෙන්දන් පරීක්ෂාවට
පුවත්
January 2, 2021
බස්නාහිරි පළාතේ මත්ස්‍ය හා එළවළු අළෙවිකරන ස්ථානවල ඉදිරි දින කිහිපයේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ...
වීරකැටියේ ගම් දෙකකට සංචරණ සීමා
පුවත්
January 2, 2021
වීරකැටියේ, යක්ගස්මුල්ල හා මුල්ලේගොඩ යන ප්‍රදේශ සඳහා අද (02) සිට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. වීරකැටිය යක්ගස්මුල්ලේ කරන ලද අහඹු පීසීආර්...
1
...
981
982
983
...
1,099
Page 982 of 1,099
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok