Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පැණි ධම්මිකට, යළි කාලි වැහෙයි. ජනතාවට බැන වැදී යකා නටයි
පුවත්
December 21, 2020
කෑගල්ලේ පැණි ධම්මික තමන් සෑදූ බව කියන ඖෂධය ඉල්ලා පැමිණි ජනතාවට බැන තර්ජනය කරමින් එළවා ගන්නා ආකාරය ඊයේ (20) දැකගත හැකිවිය. කාලි අම්මා ආවේශවන...
ගාල්ලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් අධිකරණයේ පිහිට පතයි ?
පුවත්
December 20, 2020
ගාල්ලේ දෙද්දුගොඩ නිවසක සිදවූ මරණය ආදාහනය කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ ඥාතීන් හෙට (21) උදෑසන අධිකරණයේ පිහිට පැතීමට නියමිතය. මෙලෙස...
දකුණෙන් අද වාර්තා වූ ආසාදිතයන්
පුවත්
December 20, 2020
දකුණු පළාතෙන් අද (20) කොරෝනා ආසාදිතයන් 30ක් වාර්තා වන බව ලැබී ඇති දත්ත අනුව පැහැදිලි වෙයි. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් අද දිනයේ වාර්තා වී...
මහනුවර භූමිකම්පා බලන්න ජවිපෙන් යති
පුවත්
December 20, 2020
මහනුවර දිගන,අලුත්වත්ත හා වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්‍රදේශ වල දිගින් දිගටම ඇති වන භූ කම්පන හා මහාපරිමාණ හුණුගල් කැනීම් හේතුවෙන් සිදුවන දැවැන්ත පරිසර හානිය පිලිබඳ...
ත්‍රිකුණාමලය කලාපයේ පාසල් වසා දමයි
පුවත්
December 20, 2020
ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු ම පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර ඇත. කොරෝනා පැතිරීමේ අවදානම...
ගාල්ලේ පුද්ගලික රෝහලක සැත්කමට ආ කාන්තාවක් ආසාදිතයි
පුවත්
December 20, 2020
ගාල්ලේ පුද්ගලික රෝහලකට පැමිණි අම්බලන්ගොඩ රන්දොඹේ පදිංචි කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (20) හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි මෙම කාන්තාව අක්ෂි සැත්කමක් සඳහා එම පුද්ගලික...
දෙනියායේ සිට කරාපිටියට ආ කතකට කොරෝනා
පුවත්
December 20, 2020
එන්නතක් විද ගැනීම සඳහා දෙනියායේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි 56 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මෙම කාන්තාව කරාපිටිය...
ගාල්ලේ නිවසේ දී මියගිය පුද්ගලයාට කොරෝනා බව PCR වාර්තාවෙන් තහවුරු වේ
පුවත්
December 20, 2020
ගාල්ල දෙද්දුගොඩ පිදංචිව සිටිය දී මියගිය පුද්ගලයාගේ මරණය කොරෝනා ආසාදිත මරණයක් බව පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ...
එන්නත ගෙන්වීමට රජය ලෝක බැංකු ණය අපේක්ෂාවෙන්
පුවත්
December 20, 2020
කොරෝනා එන්නත මිල දී ගැනීම සඳා රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබාගැනීම පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ලෝක බැංකුව සමඟ...
දකුණු පළාතේ ආසාදිතයන් 639 දක්වා ඉහළට
පුවත්
December 20, 2020
කොරෝනා දෙවැනි රැල්ලේ ආසාදිතයන් 639 දෙනකු දකුණු පළාතෙන් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ...
කොළඹ මෝචරිය ඉඩ මදිවෙයි. අමතර ශීතාගාර පහසුකම් සපයයි
පුවත්
December 20, 2020
කොළඹ පොලිස් මෝචරියේ මළ සිරුරු තැන්පත් කිරීම සඳහා අමතර ශීතාගාර පහසුකම් සැපයීම ඊයේ සිදුකෙරිණි. මේ සඳහා මළ සිරුරු කල්තබාගත හැකි බාහිර අධි ශීත බහාලුමක්...
ඉඳුරුව තුන්දූව හුදකලා කරයි
පුවත්
December 20, 2020
ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කොට්ඨාසයේ තුන්දූව නැගෙනහිර හා තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකෙන් සමන්විත තුන්දූව ගම්මානය නැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මක වන...
1
...
980
981
982
...
1,080
Page 981 of 1,080
Recent articles
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
May 3, 2026
ඉන්ධන මිල යළිත් ඉහළට
පුවත්
May 3, 2026
රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි
පුවත්
May 2, 2026
මාලදිවයින් ජනාධිපතිවරයා හෙට දිවයිනට, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
පුවත්
May 2, 2026
ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු, පරෙස්සම් වන්නැයි කාලගුණයෙන් අවවාද
කාළගුණ තොරතුරු
May 2, 2026
මාලබේ බයිසිකල් සංදර්ශනය, තරුණයින් 22ක් කොටු වේ
පුවත්
May 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok