spot_img
spot_img

පුවත්

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා, වෙඩි තැබීමකින් මරුට

වයස 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පුද්ගලයකු අම්බලන්ගොඩ, කන්ද මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 2002...

පාසල් සිසුන්ට, සපත්තු වෙනුවට සනීපාරක්ෂක තුවා

පාසල් සිසු සිසුවියන්ට පාවහන් ලබාදීමට වෙන්කර තිබූ රුපියල් බිලියන 2.5ක මුදලින් රුපියල් බිලියනයක් පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා යොමුකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...

ජනාධිපති ධූර කාලය වෙනස් කරයි

ජනාධිපතිගේ ධූර කාලය සම්බන්ධ වගන්තිය වෙනස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ති‍ේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83...

තායිලන්තයේ සුපිරි හෝටලයක මරණ හයක්

තායිලන්තයේ බැංකොක් අගනුවර සුඛෝපභෝගී හෝටල් සංකීර්යණයක්ක් තුළ වියට්නාම සම්භවයක් ඇති පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය අයගෙන් සමහරක් වියට්නාම-ඇමරිකානුවන් වෙයි. ප්‍රාදේශීය මාධ්‍ය මුලින්...

දඩ වැඩි කරන්න යයි

උසාවි දඩ මුදල් වැඩිකිරීම සඳහා සකස් කළ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධිත පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇති අතර එය රජයේ ගැසටි පත්‍රයේ පළ...

අනුරාධපුරයේ භූමිකම්පාවක්

අනුරාධපුරය සහ ඒ අවට ප්‍රදෙශ ගනනාවකට අද (16) සවස භූචලනයක් දැනී ඇතැයි වාර්තා වේ. භූ විද්‍යා සමීක්සණ සහ පතල් කාර්යාංශයෙන් විමසූ විට කියා සිටියේ, අනුරාධපුර, පොතානේගම, ආලංකුලම...

සෞඛ්‍ය ඇමතිට, රේගුවෙන් ඉඟුරු තොගයක්

ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගැනීමට රාජසන්තක කර ඇති ඖෂධීය ඉඟුරු තොගයක් සහන මිලට ලබා දෙන්න යැයි කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම යෝජනාව ඉදිරිපත් කර...

වන්දි ගෙවන්න මෛත්‍රීපාල තවත් වසර හයක් ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර පියවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වග උත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර...

පෙත්සම ඉවතට, ලක්ෂ පහක දඩයකුත් ගෙවන්න වෙයි

නීතියට පටහැනි බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි ගෙනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම  නිෂ්ප්‍රභ කිරීමට  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද(15)...

ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය වැඩිවෙලා ?

ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය වැඩිවෙමින් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය කළ දීප ව්‍යාප්ත ජනමත විමසුමකින් අනාවරණය වී ති‍බේ. එම සමීක්ෂණය පෙන්වාදෙන්නේ මාස 04කට පෙර ආණ්ඩුව...

පොහොට්ටුවට, සුදුසු අපේක්ෂකයෙක් නැතිව අමාරුවේ

ඉදිරි ජනාධිපතිවරණයට තරඟකිරීම සඳහා සුදුසු අපේක්ෂකයකු තම පක්ෂය සතුව නැතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය සඳහා...

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ද අපෙක්ෂකයකු වන ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියකට...

Recent articles

error: Content is protected !!