Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
විගණන සේවා කොමිසමේ සාමාජිකයෝ දිවුරති
පුවත්
April 10, 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට අනුව පත්කෙරුණු විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික සාමාජිකාවෝ අද (10) කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්හ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව...
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් භූමිකම්පා මාලාවක්
පුවත්
April 9, 2023
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ඉන්දියන් සාගරයේ අද (09) සවස එක දිගට භූමිකම්පා මාලාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. ඊයේ (08) රාත්‍රී භූමිකම්පා 06ක්...
වන අලි ගැටී, දුම්රියක් පීලි පනී
පුවත්
April 9, 2023
ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඊයේ (08) රාත්‍රී වන අලි තිදෙනකු ගැටීම හේතුවෙන් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව...
සෆාරි උද්‍යානයේ සතුන් මසට විකුණන බවට චෝදනා
පුවත්
April 8, 2023
රිදියගම සෆාරි උද්‍යානයේ නිදැල්ලේ සිටින ගෝනුන්, මුවන්, ඌරන් ආදී සතුන් මරා මස් සදහා විකුණන බවත්, සතුන්ට කෑමට ගෙන එන මස් සහ පළතුරු යොදාගෙන නීතිවිරෝධී...
“ශබ්ද දූෂණය එපා”, ශබ්ද දූෂණයෙන්ම හාමුදුරුවරු ඉල්ලති
පුවත්
March 26, 2023
මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාන පථයේ අධික ශබ්දය කරදරයක් යැයි කියමින් මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනතාව අද මීරිගම කොටදෙණියාව මාර්ගයේ උද්ඝෝෂණයක...
පොලිසිය ගොවීන් පන්නා, දේශපාලකයාගේ බෑණාට ඉඩම් අල්ලා දෙයි. මාධ්‍යවේදීන්ටත් තර්ජන
පුවත්
March 20, 2023
දශක කිහිපයක් ගොවිතැන් කළ ගොවීන්ගේ විරෝධතාව නොතකමින් රස්නාපුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අල්ලා දීමේ සිද්ධියක්...
නව උඩවැඩියා විශේෂයක් “පුෂ්පරාග” නමින් විකසිත වෙයි
පුවත්
March 14, 2023
ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික ඕකීඩ් (උඩවැඩියා) විශේෂයක් සොයාගත් බව උද්භිද විද්‍යා පාර්යේෂකයකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක භාතිය ගොපල්ලව පවසයි. ඔහු ඇතුළු කණ්ඩායමක්...
ත්‍රී රෝද රථයක් සමඟ පාලමක් කඩා වැටේ
පුවත්
March 12, 2023
ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ත්‍රී රෝද රථයක් ගමන් කරමින් තිබිය දී ඊයේ (11) සවස එම පාලම කඩා වැටී තිබේ. පාලම කඩා වැටෙන අවස්ථාවේ ඒ...
විදුලිබිලට විරෝධය දක්වා උද්ඝෝෂණයක්
පුවත්
March 11, 2023
විදුලි බිල අඩුකරන ලෙස ඉල්ලා ගාල්ල, වක්වැල්ල, මොල්ලිගොඩ හන්දියේ ඊයේ (10) රාත්‍රී උද්ඝෝෂණයක් පැවැත්විණි. සෑම දිනකම පාහේ රට පුරා තැන්තැන්වල මෙවැනි උද්ඝෝෂණ පැවැත්වෙන අතර...
ගාල්ලේ නිවාස දෙකකට දැඩි හානි
පුවත්
March 1, 2023
විශාල මාර ගසක් අද (01) දහවල් දැඩි සුළඟත් හේතුවෙන් කඩා වැටීමෙන් ගාල්ල, නරාවල, ගල්වලගොඩ කන්දේ නිවාස දෙකකට දැඩි අලාභහානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය...
පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ 20ක් රෝහලේ. ජන හමුව ලිප්ටන් වටරවුම අසළ
පුවත්
February 26, 2023
මැතිවරණය කල් දැමීමට එරෙහිව “විරෝධය කොළඹට“ යනුවෙන් සංවිධානය කර ඇති උද්ඝෝෂණයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇති වූ කලබලයෙන් තුවාල ලැබූ...
සිරිපා ගිය බසයක් පෙරැළී දෙදෙනකු මරුට
පුවත්
February 20, 2023
සිරිපා වන්දනාවේ ගිය බසයක් නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළීමෙන් තරුණියන් දෙදෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා ඇතැයි නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ...
1
...
14
15
16
...
123
Page 15 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok