spot_img

පුවත් විශේෂ

ත්‍රිකුණාමලය අවදානම් තත්ත්වයක. ඇතුළුවීමෙන් වළකින්න යැයි උපදෙස්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය පැතිරීමේ අවදානමක් පවතින බැවින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙස දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ ඉල්ලා සිටියි. ඔහු පවසන්නේ පසුගිය...

මැති ඇමැතිවරු පිරිසක් නිරෝධායනයට

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස, මරුදපාණ්ඩි රාමේෂ්වරන් යන මැති ඇමැතිවරු නිරෝධායනයට යොමු කර තිබේ. කොරෝනා...

“කොරෝනා සිරුරු ආදාහනයට බාධාවක් නෑ” ගාල්ල පොලිසියට සෞඛ්‍ය උපදෙස් ලැබෙයි

කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පිදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන...

ආසාදිත මළ සිරුර නිසා කරාපිටියේ අධිකරණ වෛද්‍ය කටයුතු නවතී

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට...

පානදුරේ ඇඟළුම් හළක් වසා දමයි. අලුත් පොකුරක් ?

පානදුර – හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ එම කර්මාන්තශාලාව වසා දමා තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. එහි සේවකයින් 80 දෙනෙකුට මේ...

කොරෝනා ආසාදිතයන් ඊයේ වැඩිම කළුතරින්

කොරෝනා ආසාදිතයන් 428 දෙනකු ඊයේ (22) දිනයේ දී වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 193කි. කළුතර දිස්ත්‍රික්කයෙන්...

Z-Score තේරීමට එරෙහි පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු (Z-Score) අනුව ඉංජිනේරු සහ භෞතික විදයාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් රකන ලෙස ඉල්ලා ගොනු කළ මූලික...

මළ සිරුරු ගැන තීරණය ගැනීමේ කමිටුව අද රැස්වෙයි

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු අනිවාර්යයෙන් ම ආදාහන කළ යුතුයැයි රජය ගෙන ඇති තීරණය නැවත සළකා බැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව...

පල්ලියේ යාච්ඥාවට ගිය 50ක් නිරෝධායනයට

ගම්පොළ නගරයේ පල්ලියක යාච්ඥා කිරීමට ගිය 50ක පිරිසක් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම පිරිස අතරින් කොරෝනා ආසාදිතයකු වාර්තාවීම හේතුවෙන් එම පියවර ගෙන...

“මුස්ලිම් මළ සිරුරු සමඟ තක්කඩි දේශපාලනය එපා” – ඥානසාර හිමි

(වීඩියෝ දර්ශන සහිතයි) මුස්ලිම් ආගමිකයන්ගේ මළ සිරුරු පිළිස්සීම තක්කඩි වැඩක් බවත් ආගමික විශ්වාසයක් වළලා දැමීමෙන් සමස්ථ සමාජයටම පිච්චෙන්නට සිදුවන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ...

අපේක්ෂා රෝහලේ දී කොරෝනා මරණයක්

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි ළමයකුගේ මරණය ඇතුළු කොරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ අද (22) සෞඛ්‍ය...

ආදාහනය නොකර කරාපිටියේ තැබූ මළ සිරුරේ තවමත් කොරෝනා වයිරසය

කොරෝනා ආසාදනය වී මියගිය ද ආදාහනය කිරීමට ඥාතීන් විරුද්ධ වී අධිකරණයට ද කරුණු වාර්තා කර මුස්ලිම් ජාතිකයකුගේ මළ සිරුරේ තවමත් කොරෝනා වයිරසය සක්‍රීයව තිබෙන...

Recent articles

error: Content is protected !!