Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
“මට ජීවත්වෙන්න දෙන්න” පැණිය ගෙනා ඇමති ඉල්ලයි
පුවත්
December 21, 2020
තමන්ට ජීවත් වන්න දෙන ලෙසත් දුරකථනය පවා වසා දමා ඇති බවත් දේශීය වෙදකම් ඇමති සිසිර ජයකොඩි මාධ්‍ය හමුවේ කියා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ...
සභාපතිට කොරෝනා. ප්‍රාදේශීය සභාව වසා දමයි
පුවත්
December 21, 2020
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් එම ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට අද (21) කටයුතු කෙරිණි. ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය...
නාසය කැඩුණු රියදුරුට කොරෝනා
පුවත්
December 21, 2020
කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නාසය කැඩන්න පහර දී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කටුගස්තොට මාතලේ මාර්ගයේ දී යතුරුපැදියක පිටුපස පුද්ගලික...
බාස්ගේ කාලි පැණියට අනුමැතිය නෑ
පුවත්
December 21, 2020
කොරෝනා වයිරසය සුව කිරීම සඳහා සුදුසු බව කියිමින් රජයේ මැති ඇමැතිවරුන් විසින් ද පානය කළ පෙන්වූ කෑගල්ලේ බාස්ගේ පැණිය ජාතික පර්යේෂණ සභාව වෙත ඉදිරිපත්...
කොරෝනා ආසාදිත මරණය ආදාහනය කිරීමට එරෙහි උසාවි නියෝගයක්
පුවත්
December 21, 2020
ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද...
ගාල්ලෙන් තවත් ආසාදිතයන් 06ක් වාර්තා වෙයි
පුවත්
December 21, 2020
ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු අද (21) හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
සුනාමි කුළුණ මුහුදට කඩා වැටෙයි
පුවත්
December 21, 2020
කන්කසන්තුරේ මුහුද අයිනේ ඉදිකර තිබූ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණ මුහුදට කඩා වැටී ඇතැයි පොලිසිය පවසයි. මෙම කුළුන අධික සුලං තත්ත්වය හා වර්ෂාව හේතුවෙන් මෙලෙස...
පාසල් ප්‍රාථමික අංශ ජනවාරි 11 සිට ඇරඹේ
පුවත්
December 21, 2020
බස්නාහිර පළාතේ පාසල් සහ හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි 11...
කරාපිටියේ දී මළ සිරුරක් ඉල්ලා මන්ත්‍රී ඇතුළු පිරිසක් නිරෝධායන නීති කඩයි.
පුවත්
December 21, 2020
කොරෝනා ආසාදනය වී රෝහල් ගතකර සිට නිවසට පැමිණි පසු මියගිය දෙද්දුගොඩ පදිංචි පුද්ගලයාගේ මළ සිරුර භූමදාන කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන්...
හුදකලා කර ඇති ප්‍රදේශ පිළිබඳ තොරතුරු
පුවත්
December 21, 2020
කොරෝනා වසංගතය තවදුරටත් පැතිරයන ප්‍රදේශ කිහිපයක් අද (21) අළුයම 5.00 සිට හුදකලා කෙරුණු අතර, ඇතැම් ප්‍රදේශවල හුදකලා බව ඉවත් කිරීමටත් හුදකලා කර ඇති ප්‍රදේශ...
පැණි ධම්මිකට, යළි කාලි වැහෙයි. ජනතාවට බැන වැදී යකා නටයි
පුවත්
December 21, 2020
කෑගල්ලේ පැණි ධම්මික තමන් සෑදූ බව කියන ඖෂධය ඉල්ලා පැමිණි ජනතාවට බැන තර්ජනය කරමින් එළවා ගන්නා ආකාරය ඊයේ (20) දැකගත හැකිවිය. කාලි අම්මා ආවේශවන...
ගාල්ලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් අධිකරණයේ පිහිට පතයි ?
පුවත්
December 20, 2020
ගාල්ලේ දෙද්දුගොඩ නිවසක සිදවූ මරණය ආදාහනය කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ ඥාතීන් හෙට (21) උදෑසන අධිකරණයේ පිහිට පැතීමට නියමිතය. මෙලෙස...
1
...
46
47
48
...
123
Page 47 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok