spot_img

පුවත් විශේෂ

දිස්ත්‍රික්ක තුනක ජනතාවට E.coli බැක්ටීරියාව සමඟ වතුර බෙදලා. පරීක්ෂණයකින් හෙළිවෙයි

හම්බන්තොට, රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්කවල පානීය ජලය ලෙස හඳුන්වමින් ලොරි රථවලින් ගෙයින් ගෙට ගොස් අළෙවි කරන ජලයේ රෝග කාරක බැක්ටීරියා අඩංගු බව සෞඛ්‍ය ආමාත්‍යාංශය...

කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු දෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ අද (12) තොරතුරු නිකුත් කර තිබේ. කොළඹ 15 ප්‍රදේශයේ වයස අවුරුදු 55ක පීරිමි පුද්ගලයකු වැලිසර...

ගුරුවරියත් ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනකුත් ආසාදනය වෙයි

පාසල් ගුරුවරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇගේ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට හා සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු...

සෞඛ්‍ය උපදෙස් නොතකා රෝහලින් ගිය ග්‍රාම නිලධාරිනියට කොරෝනා

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (12) තහවුරු කළේය. පසුගිය දිනක අසනීප වීම හේතුවෙන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර...

කොරෝනා ආසාදිතයන් 32,130 දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 775ක් අද (12) දිනයේ වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32,130ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට සුවය...

ගාල්ලේ දෙවැනි කොරෝනා මරණය අහුංගල්ලෙන්. නිරෝධායන නීති කඩා දේහය ඥාතීන්ට දීලා

කොරෝනා ආසාදනය වී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණ දින 14ක නිරෝධායන කාලය අවසන් කළ පුද්ගලයකු මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින්...

පාපැදියෙන් වැටී මියගිය පුද්ගලයාට කොරෝනා

පානදුර මහවිල ප්‍රදේශයේ දී පාපැදියකින් ඇදවැටීමෙන් මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවීදි පුද්ගලයෙකි. ඔහුගේ සිරුරෙන් ජෛව...

සංචාරක සීමා නොතකා ගාල්ල කනම්පිටියේ මළ ගෙදරකට මහ පිරිස්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැඩි සංචරණ සීමා පනවා ඇති කනම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණයක් සිදුවී ඇති බැවින් එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමකින්...

බුලත්සිංහල PCR 167කින් 89ක් Positive. තාවකාලික සංචරණ සීමා පණවයි

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 89 දෙනකු හඳුනාගෙන ඇති බැවින් තාවකාලික සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි.   මෙම පිරිස හඳුනාගෙන...

වැලි මැස්සාගෙන් දිස්ත්‍රික්ක තුනකට බලපෑම්

වැලි මැස්සන් නිසා බෝවන ලීෂ්මනයිසිස් කියන හමේ රෝගය මේ වනවිට අනුරාධපුරය, කුරුණෑගල හා හම්බන්තොට ප්‍රදේශවල පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  මෙම රෝගය වැළඳුණු...

දකුණෙන් අද ආසාදිතයන් 29ක්. වැඩිම පිරිස මාතරින්

දකුණු පළාතෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 29 දෙනකු හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.   වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව...

වැලිගම ගල්බොක්කෙන් අද තවත් අාසාදිතයන් 19ක්

වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් තවත් කොරෝනා අාසාදිත පුද්ගලයන් 19ක් අද (12) දින වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම සියලු දෙනාම නිවෙස්වල නිරෝධායනයට යොමුකර සිටි අය...

Recent articles

error: Content is protected !!