Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ලේ කොරෝනා පාලනය හෙවත්, අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීම
පුවත්
December 12, 2020
මම දැඩි සංචරණ සීමා ඇතැයි කියන ප්‍රදේශයේ නිදහසේ සංචාරය කළ ආගන්තුකයෙක්මි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 08ක දැඩි සංචරණ සීමා...
බස්නාහිර කොරෝනා රැල්ල තවත් ප්‍රදේශ කිහිපයකට යාමේ අවදානමක් ?
පුවත්
December 12, 2020
බස්නාහිර පළාතේ පවතින කොරෝනා රැල්ල මේ වනවිට රටේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි. ගාල්ල,...
“එළැඹෙන උත්සව සමයේ සංචරණය සීමා කිරීමේ තීරණයක් නෑ” – හමුදාපති
පුවත්
December 12, 2020
නත්තල් හා අලුත් අවුරුදු උත්සව කාලයේ දී රටපුරා හුදකලා කිරීමක් හෝ නිරෝධායන ඇඳිරිනීති පැනවීමක් හෝ සිදුකිරීමට තීරණය කර නැතැයි කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට නව ගොඩනැගිල්ලකට
පුවත්
December 12, 2020
නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට අලුත්කඩේ උසාවි සංකීර්ණ භූමියේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලේ සිට සිදුකරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න පවසයි. නීතිපතිවරයාගේ...
වාස් ගුණවර්ධනට කොරෝනා
පුවත්
December 12, 2020
බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඔහු බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇත....
රාත්‍රී අහස විසිතුරු කරන උල්කාපාත වර්ෂාව අද සිට දින තුනක්
පුවත්
December 12, 2020
ශ්‍රී ලාංකිකයන්ට අද (12) සිට 14 වැනි දා දක්වා රාත්‍රී අහසේ උල්කාපාත වර්ෂාව දැකගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී තිබේ. "ජෙමිනිඩ්" ලෙස නම්කර ඇති මෙම උල්කාපාත වර්ෂාව...
කොළඹ නිවාස සංකීර්ණ 06ක් හුදකලා බවින් මුදවයි
පුවත්
December 12, 2020
කොරෝනා පැතිරීමේ අවදානමක් හේතුවෙන් මෙතෙක් හුදකලා කර තිබූ කොළඹ නිවාස සංකීර්ණ කිහිපයක් අද (12) උදෑසන 6.00 සිට යළි විවෘත කළ බව කොවිඩ් - 19...
ගාල්ලේ 09 දා කළ පරීක්ෂණවලින් තවත් ආසාදිතයන් 05ක්
පුවත්
December 12, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් පැතිරීමේ අවදානමක් හේතුවෙන් පසුගිය 09 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත බව හඳුනාගත් තවත් 05 දෙනකු පිළිබඳ...
කොරෝනා ආසාදිත මරණ 147ක් දක්වා ඉහළට
පුවත්
December 12, 2020
කොරෝනා හේතුවෙන් මියගිය තවත් කාන්තාවක් පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දෙසැම්බර් 11 දිනැතිව නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සිදුවූ 147 වැනි කොරෝනා...
නැගෙනහිර පළාතේ පළමු කොරෝනා මරණය පුද්ගලික රෝහලකින්
පුවත්
December 12, 2020
කොරෝනා වසංගතය හේතුවෙන් නැගෙනහිර පළාතෙන් වාර්තාවන පළමු මරණය කල්මුණේ පෞද්ගලික රෝහලකින් වාර්තා වී ඇති බව නැගෙනහිර පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ලදාරන් පවසයි. සමන්තුරේ...
ගාල්ලේ ආසාදිතයන් හමු වූ ප්‍රදේශ
පුවත්
December 11, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පසුගිය 09 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණ 1729ක් අතරින් මේ වනවිට ආසාදිතයන් 25 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ...
ගාල්ලේ ආසාදිතයන් අතර පාසල් ශිෂ්‍යාවන් 03 දෙනෙක්
පුවත්
December 11, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (11) වාර්තා වූ ආසාදිතයන් අතර පාසල් ශිෂ්‍යාවන් 03 දෙනෙක් සිටින බව අනාවරණය වෙයි. ඔවුන් තිදෙනාගෙන් දෙදෙනකු එකම පවුලක දරුවෝය....
1
...
59
60
61
...
123
Page 60 of 123
Recent articles
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
පුවත්
August 28, 2026
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
පුවත්
August 28, 2026
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 28, 2026
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
පුවත්
August 28, 2026
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
පුවත්
August 28, 2026
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok