Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
කොරෝනා පැණියට අනුමැතිය දුන් කතාව බොරුවක් ?
පුවත්
December 9, 2020
දේශීය ඖෂධයක් යැයි පවසමින් ජනතාව අතර බෙදාහරිනු ලබන පානය ගැන වගකිව යුතු පුද්ගලයන් ඒකරාශී වී පැහැදිලි මතයක් ප්‍රකාශ කරන ලෙසත් ජනතාව අමාරුවේ නොදමන සෙත්...
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් ආසාදිතයන් 18ක් අද වාර්තාවෙයි
පුවත්
December 9, 2020
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ ඊයේ (08) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 340ක් අතරින් මේ වනවිට ආසාදිතයන් 18 දෙනකු වාර්තා වී ඇති බවත් තවත් සැක...
හබරාදුව පදිංචි HND සිසුවකුට කොරෝනා
පුවත්
December 9, 2020
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ තල්පේ දොඩම්පේ ප්‍රදේශයේ පදිංචි තරුණයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම තරුණයා උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක් හදාරන අතර...
මෝචරියේ ගොඩගැසුණු සිරුරු ආදාහනය කරන්න යැයි නීතිපති කියයි
පුවත්
December 9, 2020
තම ආගමික විශ්වාසයන් හේතුවෙන් මෘත දේහ ආදාහනය කිරීමට ඥාතීන් විරෝධය දැක්වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 26 වැනි දින සිට අද දක්වා අවසන් කටයුතු කර...
පොල්ගස්දූව ආරණ්‍යයේ විදෙස් හිමිගේ මරණය ඝාතනයක් ?
පුවත්
December 9, 2020
රත්ගම කලපුවේ පාවෙමින් තිබිය දී සොයාගත් නෙදර්ලන්ත ජාතික භික්ෂුවගේ මරණය ඝාතනයක් විය හැකි බව පොලිසිය පවසයි. පසුගිය දා අතුරුදන්ව සිටි භික්ෂුවගේ සිරුරු ඊයේ (08) සවස...
කරාපිටිය 24 වාට්ටුවේ නේවාසික කතකට කොරෝනා
පුවත්
December 9, 2020
ගාල්ල කරාපිටිය ශික්ෂණ අංක 24 වාට්ටුවේ සතියක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මිලිද්දුව පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් එම වාට්ටුවේ වෛද්‍යවරු සහ හෙදියන්...
සාම්පල ගන්නා ක්‍රමය පිළිකුල් යැයි කියා, පීසීආර් මඟ හරින්න ගාල්ලේ පිරිසක් උත්සාහයක
පුවත්
December 9, 2020
ගාල්ල නගරයේ අද (09) පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී ඒ සඳහා ඇති උපකරණවල හිඟයක් හේතුවෙන් එක් පුද්ගලයකුගේ නාසයට හා මුඛයට එකම කූරක් ඇතුළු කරන බැවින්...
මහනුවර පාසල් නිල නිවසක සිටි කාන්තාවක් කොරෝනා ආසාදිතව මියයයි
පුවත්
December 9, 2020
මහනුවර ප්‍රධාන පාසලක නිල නිවසේ පදිංචිව සිටි කාන්තාවක මහනුවර ජාතික රෝහලේ දී මියගිය බවත් ඇය කොරෝනා ආසාදිත කාන්තවක් බවත් සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව පීසීආර්...
රුහුණ වෛද්‍ය පීඨයෙන් කොරෝනා සමාජයට යයිද ? එළියේ සිටි වෛද්‍ය ශිෂ්‍යාවකටත් කොරෝනා
පුවත්
December 9, 2020
ගාල්ල කරාපිටියේ පිහිටා ඇති රුහුණ විශ්වවිද්‍යායීය වෛද්‍ය පීඨයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද (09) දිනයේ දී ද ආසාදිත...
නව මැතිවරණ කොමිසම හෙට වැඩ අරඹයි
පුවත්
December 9, 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ හා 103(1) ව්‍යවස්ථා අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්...
සිරිපා වන්දනාව සෞඛ්‍ය උපදෙස් අනුව. සහතිකයක් නැතිව බෑ
පුවත්
December 9, 2020
ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උඳුවප් පොහොය දිනයේ ආරම්භ කරන බව පැවසේ. රට පුරා කොරෝනා වසංගත අවදානමක් තිබෙන බැවින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය උපදෙස්...
දොළුකන්දේ කතා වස්තුව – මාධ්‍යවේදියකුගේ විශේෂ හෙළිදරව්ව
කියවිය යුතුම
December 9, 2020
(මාධ්‍යවේදී කපිල එම්. ගමගේ විසින් තැබූ සටහනකි) එකල මම රාජකාරි කටයුතු කළේ කඳුරට ගුවන් විදුලියේ. හැම මසකම පසළොස්වක පොහොය දවසේ උදේ පාන්දර සජීවී විකාශනය...
1
...
64
65
66
...
123
Page 65 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok