Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ස්වේච්ඡාවෙන් ම කොරෝනා රෝහලට ගිය දෙදෙනෙක්ට ඇත්තටම කොරෝනා
පුවත්
December 10, 2020
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ පෙරේදා (08) පීසීආර් කරද්දී ඇතැම් පිරිස් සැඟවුණ ද ඊයේ (09) කොරෝනා ආසාදිතයන් 18 දෙනකු හඳුනාගැනීමත් සමඟ තවත් දෙදෙනකු තමන්ටත් කොරෝනා ඇතැයි...
කොරෝනා එන්නතෙන් ආසාත්මිකතා ඇතිවන බව බ්‍රිතාන්‍යය කියයි
පුවත්
December 10, 2020
කෙරෝනා සඳහා බ්‍රිතාන්‍යයේ හඳුන්වාදුන් ෆයිසර්/බයෝන්ටෙක් එන්නත ලබාගත් දෙදෙනකුට ආසාත්මිකතා ඇතිවී තිබෙන බව බ්‍රිාතන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් එන්නතේ නිෂ්පාදන සමාගම පවසන්නේ ආහාර හා ඖෂධ...
අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වැසෙයි
පුවත්
December 10, 2020
අලුත්ගම හා බේරුවල නගරවල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වසා දැමීමට කටයුතු කළ බව සෞඛය අංශ පවසයි. පසුගිය 07 හා 08 වැනි දිනවල අලුත්ගම දී හා බේරුවල...
ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 09ක් අද වාර්තාවෙයි
පුවත්
December 10, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මීට ඉහත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සඳහා පෙරේදා (08) කරන ලද පීසීආර් පරීක්ෂණ 40ක් අතරින් කොරෝනා ආසාදිතයන් 09...
“විදෙස් හිමිගේ අපවත්වීම ගැන අසත්‍ය ප්‍රචාර එපා. තවමත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල නෑ” – ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නා හිමි
පුවත්
December 10, 2020
පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයොගීව වැඩ විසූ පූජ්‍ය ඔ්ලන්දයේ ජිනවංශ හිමියන්ගේ හදිසි අපවත්වීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව අමරපුර නිකායේ මහානායක...
වැලිගමින් ගල්බොක්කෙන් අද තවත් ආසාදිතයන් 06. මුළු ගණන 24 දක්වා ඉහළට
පුවත්
December 10, 2020
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු හමුවී ඇතැයි අද (10) උදෑසන සෞඛ්‍ය අංශ පැවසීය. මේ අනුව ගල්බොක්ක ප්‍රදේශයෙන් පෙරේදා (08) කරන ලද...
දකුණේ කොරෝනා තත්ත්වය
පුවත්
December 10, 2020
දකුණු පළාතෙන් ඊයේ (09) දින කොරෝනා ආසාදිත පුද්ගලයන් 22ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙනි. එම...
ගාල්ලේ PCR 1729 ක ප්‍රතිඵල අපේක්ෂාවෙන්
පුවත්
December 10, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි හඳුනාගෙන ඇති මිලිද්දුව, ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, තලාපිටිය, කෝන්ගහ, දෙද්දුගොඩ උතුර යන ග්‍රාම...
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 30,000 ඉක්මවයි
පුවත්
December 9, 2020
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව අද 30,000 ඉක්මවා ගියේය. ඒ අද (09) වාර්තා වූ ආසාදිතයන් 694 දෙනා සමගිනි. ඊයේ (08) මධ්‍යම රාත්‍රිය ඉක්මයන විට...
බිළිඳු මරණයත් සමඟ කොරෝනා ආසාදිත මරණ දෙකක් තහවුරු කරයි
පුවත්
December 9, 2020
කොාරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු මාධ්‍ය වෙත ලබා දී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ...
ගාල්ලෙන් අද (09) වාර්තා වූ රෝගීන් සිව් දෙනාගේ විස්තර
පුවත්
December 9, 2020
අම්බලන්ගොඩ හා ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිකරුවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මොවුන් දෙදෙනාම අළුත්ගම නගරයේ වෙළෙඳ සැල්වල...
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයට සංචරණ සීමා
පුවත්
December 9, 2020
වැලිගම ගල්බොක්ක ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු සංචරණ සීමා පැණවූ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය...
1
...
63
64
65
...
123
Page 64 of 123
Recent articles
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
පුවත්
August 28, 2026
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
පුවත්
August 28, 2026
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 28, 2026
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
පුවත්
August 28, 2026
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
පුවත්
August 28, 2026
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok