Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හමුදා ගොවිපළට ආ වන අලියාගේ ප්‍රහාරයෙන් ලාන්ස් කෝප්‍රල් මරුට
පුවත්
November 26, 2023
පොලොන්නරුව, වැලිකන්දේ කන්දකාඩු යුද හමුදා කඳවුරේ ගොවිපොළට අද (26) අලුයම පැමිණි වන අලියකු පහරදීමෙන් හමුදා සාමාජිකයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ආනමඩුවේ පදිංචි...
ජාතිය, ආගම, මුලට දාගත්ත පක්ෂ තහනම් කළ යුතුයි
පුවත්
November 26, 2023
ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. 1956...
ගෘහ මූලික කාන්තාවන් ගැන, රජය දන්නේ නෑ
පුවත්
November 26, 2023
ශ්‍රී ලංකාවේ ගෘහ මූලිකත්වය දරණ කාන්තාවන් පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සතුව නොමැති බවත් එම ලේඛන ලබාගත හැක්කේ...
ජනතාවට සොච්චමක් දී, මහබැංකු සේවකයෝ මඩිය තරකර ගනිති
පුවත්
November 25, 2023
රටේ වැඩකරන සමස්ත ජනතාව වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා ලබා දී තිබෙන පොළී අනුපාතය 09%ක් විය යුතුයැයි තීරණය කර ඇති ශ්‍රී ලංකා මහ...
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, තොරතුරු කොමිසමට පිටුපායි. අතිකාල දීමනා හංගයි
RTI
November 25, 2023
මහනුවර, ගොනගන්තැන්න ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක සහ මුරකරු වෙත ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා, ඔහුගේ පැමිණීමේ වාර්තා සහ නිවාඩු පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස...
හොර පත්වීම් ගත්, වැඩබැරි ලොක්කියක් රට ම ආපදාවට ඇද දමයි
පුවත්
November 25, 2023
මාසයක කාලයක් ඇතුළත අකුරණ නගරය පස් වතාවක් ගංවතුරින් යටවීම ඇතුළු ශ්‍රී ලංකාවේ ස්ථාන රැසක සිදුවන ආපදා තත්වයට හේතුව නිසි සුදුසුකම් සම්පූර්ණ නොකර ව්‍යාජ ලේඛන...
මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
පුවත්
November 25, 2023
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් අද (25) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම...
හිටපු ජනාධිපතිවරු නඩත්තු මුදල 45%කින් වැඩි කරලා
පුවත්
November 25, 2023
හිටපු ජනාධිපතිවරු 04 දෙනකු සහ ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස සඳහා වැය ශීර්ෂයට රුපියල් ලක්ෂ 1,100ක් අයවැය විසර්ජන කෙටුම්පත මගින් වෙන්කිරීමට යෝජනා කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ...
හොර වෙද්දු හැමතැනම, ප්‍රවේශම් වෙන්න
පුවත්
November 25, 2023
2022 වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516ක පරිසකගේ ලියාපදිංචිය කල් ඉකුත් වී තිබුණ ද එය අලුත් කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්කළ...
නායයාමේ අවදානමක්, පවුල් පිටින් ඉවත්කරයි
පුවත්
November 25, 2023
නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල, පූනාගල, ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි පවුල් 49ක පුද්ගලයන් 202 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යැවූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ.ප්‍රියංගිකා කීවාය. වතු ආශ්‍රිතව...
පොලිස්පති යළි ධූරයට සමුදෙයි. වැඩබැලීමට දේශබන්දු ?
පුවත්
November 25, 2023
පොලිස්පති, සී.ඩී.වික්‍රමරත්න අද (25) පොලිස්පති ධූරයට නැවත වතාවක් සමුදුන්නේ ය. වයස අවුරුදු 60 සම්පූර්ණවීමෙන් පසු ඔහු සේවා දිගු 03ක් ලබා තිබිණි. තමන්ගේ සේවා දිගුව අවසන්වීම...
රජයේ සේවකයන්ගේ, විශ්‍රාමිකයන්ගේ දීමනාව ජනවාරි සිට ?
පුවත්
November 25, 2023
ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ දීමනා රුපියල් 5,000.00කින් වැඩිකිරීමටත් විශ්‍රාම වැටුප් හිමියන්ගේ දීමනා රුපියල් 2,500.00කින් වැඩි කිරීමටත් උත්සාහ ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...
1
...
187
188
189
...
1,068
Page 188 of 1,068
Recent articles
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok