Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අද වහින්නේ මෙහෙමයි
පුවත්
March 24, 2024
දිවයිනේ ස්ථාන කිහිපයකට අද (24) දිනයේ දී ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. නැගෙනහි සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් හටගත හැකි...
ඉන්දියාවේ ලොකු ලූනු මිල බහිද්දී, ලෝකයේ ම මිල වැඩි වෙයි
පුවත්
March 24, 2024
ඉන්දියාවේ දේශීය වෙළෙඳ පොළෙහි ලූනු මිල පාලනය කරගැනීම සඳහා පනවන ලද ලූනු අපනයනය කිරීමේ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණනය කර තිබේ. පසුගිය දෙසැම්බර්...
රඟහලට එල්ලවූ ප්‍රහාරයෙන් 60දෙනකු මරුට
පුවත්
March 23, 2024
රුසියාවේ මොස්කව් නුවර රඟහලකට එල්ලවූ ප්‍රහාරයකින් 60 දෙනකු මියගොස් 145දෙනකු පමණ තුවාල ලබා ඇත. තුවක්කු සහ ගිනි අවුලුවන උපකරණවලින් සන්නද්ධ වූ පිරිසක් ක්‍රෙකස් සිටි...
කේට් කුමරියටත් පිළිකාවක්
පුවත්
March 23, 2024
වේල්සයේ කුමරිය ලෙස හැඳින්වෙන කේට් කුමරියට පිළිකාවක් වැළඳී ඇති බවත් ශල්‍යකර්මයකින් පසු මේ වනවිට ඇය කීමෝ ප්‍රථිකාර සඳහා යොමුවී සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන්...
පාස්කු ප්‍රහාරය ගැන රහසක්, මෛත්‍රී කියයි
පුවත්
March 22, 2024
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය සහ ඊට වගකිව යුතු සියලු දෙනා පිළිබඳ අධිකරණය නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් හෝ හෙළිදරව් කිරීමට තමන් සූදානම් යැයි...
රටේ ජනතාවට ආණ්ඩුව එපා වෙලා. ජනමත විමසුමකින් හෙළිවෙයි
පුවත්
March 21, 2024
ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය තවදුරටත් පළුදු වී ඇති බවත්, රටේ ජනතාවගේ මතය වී ඇත්තේ ආර්ථික තත්වය අයහපත් බවත් සමීක්ෂණයකින් අනාවරණය වෙයි. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ වෙරිටේ...
හැටන් නැෂනල් බැංකුවෙන් මුද්දරයක්
පුවත්
March 21, 2024
ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකුව පසුගියදා තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාරභවතුන්ට...
පාසල් සිසුවකු සහ හමුදා සෙබළකු මරුට
පුවත්
March 21, 2024
රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයේ දී කළු ගඟේ දිය නෑමට ගිය පාසල්සිසුවකු සහ හමුදා සෙබළකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කිරිඇල්ල, ඇල්ලගාව ප්‍රදේශයේ...
අක්කාටත්, නංගීටත් අතවර කළ පවුලේ සමීපතමයන් හතරක් රිමාන්ඩ්
පුවත්
March 21, 2024
බාලවයස්කාර අක්කාටත්, නංගීටත් වරින්වර අතවර කළ පුද්ගලයන් පස් දෙනකු අතරින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හතර දෙනකු ලබන 02 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි පුත්තලම...
ෂෙල් සමාගමත් ඉන්ධන අළෙවිය අරඹයි
පුවත්
March 21, 2024
ෂෙල් ආර්එම් පාක්ස් සමාගමේ තෙල් නැවක් අද (21) කොළඹ වරායට පැමිණ තිබේ. ෂෙල් සමාගමට මෙරට තෙල් බෙදාහැරීමේ අවසරය හිමිවීමත් සමඟ පැමිණි පළමු තෙල් රැගත් නෞකාව...
කතානායකට එරෙහි විශ්වාසභංගය පරාජය වේ
පුවත්
March 21, 2024
දින තුනක විවාදයක් සිදුකර ඡන්ද විමසීමේ දී කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42කින් පරාජයට පත්විය. ඡන්දය විමසන අවස්ථාවේ දී මන්ත්‍රීවරු 192ක් පාර්ලිමේන්තුවේ...
STF වෙඩි තැබීමෙන්, සැකකරුවකු මරුට
පුවත්
March 21, 2024
සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ දී සිදු වූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගියබව පොලිසිය පවසයි. ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට...
1
...
186
187
188
...
1,121
Page 187 of 1,121
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok