30 C
Galle

කතානායකට එරෙහි විශ්වාසභංගය පරාජය වේ

Published:

දින තුනක විවාදයක් සිදුකර ඡන්ද විමසීමේ දී කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42කින් පරාජයට පත්විය.

ඡන්දය විමසන අවස්ථාවේ දී මන්ත්‍රීවරු 192ක් පාර්ලිමේන්තුවේ සිටි අතර ඔවුහු අතරින් 117 විශ්වාසභංගයට විරුද්ධවත් 75ක් පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කළහ.

එම විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් පසු කතානායක මහින්ද යාපා අබේවර්ධන කතානයක අසුනට පැමිණියේය.

Related articles

spot_img
error: Content is protected !!