28.6 C
Galle

අද වහින්නේ මෙහෙමයි

Published:

දිවයිනේ ස්ථාන කිහිපයකට අද (24) දිනයේ දී ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

නැගෙනහි සහ ඌව පළා‍ත්වල වැසි වාර කිහිපයක් හටගත හැකි බවත්, බස්නාහිර, සබරගමුව, දකුණ, මධයම සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම වාර්තාවේ දැක්වේ.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ.

Related articles

spot_img
error: Content is protected !!