Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහ වැසි දිගට ම
පුවත්
October 15, 2023
එළැඹෙන අඟහරුවාදා (17) සිට 20 වැනි දා දක්වා කාලයේ රටේ නිරිතදිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවලට නැවත වතාවක් ගිගුරුම් සහිත මහ වැසි ඇතිවනබව කාලගුණ විද්‍යා...
බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි
පුවත්
October 15, 2023
මහ වැසි හේතුවෙන් බණ්ඩාරවෙල නගරය අද (15) ජලයෙන් යට වී තිබිණි. වැසි ජලය නිසි ලෙස ගලා නොයාම හේතුවෙවන් බණ්ඩාරවෙල විහාරස්ථානය ඉදිරිපිටින්, කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය...
ගම්මාන කිහිපයක ජනතාව ඉවත්කරයි. වැසි තත්වය දිගටම පවතී
පුවත්
October 15, 2023
නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත්බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ පවසයි. දිගින්...
ආයතනයේ දී, සේවිකාවකට පහරදුන් යුවළ අත්අඩංගුවට
පුවත්
October 15, 2023
KD Express නමැති, ඔන්ලයින් භාණ්ඩ අළෙවි ආයතනයක් තුළ දී සේවිකාවකට අමානුෂික ලෙස පහර දුන් එම ආයතනයේ හිමිකාර යුවළ අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි. කඳාන...
ගාල්ල යටවේ
පුවත්
October 15, 2023
ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවී ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඊයේ (14) සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය, සංඝමිත්ත පුර, කරාපිටිය මාර්ගය,...
ඇෆ්ගනිස්තානයේ තවත් භූමිකම්පාවක්
පුවත්
October 15, 2023
බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් ප්‍රදේශයේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම භූමිකම්පාව දින කිහිපයක් ඇතුළත ඇෆ්ගනිස්තානයේ සිදු වූ තුන්වැනි භූමිකම්පාවයි.
“අම්මලාගේ විභාගය” අද
පුවත්
October 15, 2023
“අම්මලාගේ විභාගය” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙයි. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම විභාගය සඳහා සිසු දරු දැරියන් 337,956 දෙනකු...
ශ්‍රී ලංකා නායකත්වය, කුසල් මෙන්ඩිස්ට
ක්‍රීඩා
October 15, 2023
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි. ලෝක කුසලාන තරඟාවලියේ දී උපනායකයා ලෙස කටයුතු කරමින්...
වැසීමට නියමිත බොනවිස්ටාව, ජාතික පාසලක් කළ නියමුවා සමුගනී
පුවත්
October 15, 2023
වසා දැමීමට නියමිතව තිබූ බොනවිස්ටා පාසල, නැවත ගොඩනැංවීමේ පුරෝගාමී විදුහල්පතිවරයා වූ කරුණාරත්න ගනේවත්ත අද (15) හදිසියේ ම අභාවප්‍රාප්ත වූ බව එම විද්‍යාලයේ ආරංචිමාර්ග තහවරු...
අධිවේගී මාර්ගය හදන්න කල් යන ලකුණු
පුවත්
October 14, 2023
කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම සහ ඉමදුම පිවිසුම අතර කොටසේ මංතීරු සියල්ල විවෘත කිරීම තවත් කාලයක් ප්‍රමාද වනු ඇතැයි...
දසුන් ලංකාවට, චාමික කණ්ඩායමට
ක්‍රීඩා
October 14, 2023
දසුන් ශානක ආබාධයට ලක්වීම හේතුවෙන්, චාමික කරුණාරත්නට එම ස්ථානය හිමිවන බව වාර්තා වේ. චාමික කරුණාරත්න අතිරේක ක්‍රීඩකයකු ලෙස ඉන්දියාවට ගොස් සිටින අතර ඔහුගේ ආදේශය සඳහා...
නවසීලන්තයේ ආණ්ඩුව වෙනස් වෙයි
පුවත්
October 14, 2023
නවසීලන්ත මහ මැතිවරණයෙන් 40%ක බලයක් හිමිකරගත් කොන්සවටිව් දේශපාලකයකු වන ක්‍රිස්ටෝපර් ලුක්සොන් තම මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂය සහ ACT පක්ෂය සමඟ සන්ධානයක් පිහිටුවා නව රජයක්...
1
...
207
208
209
...
1,069
Page 208 of 1,069
Recent articles
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
මිනිසා යළි හඳට යයි, ආටෙමිස් II මානව වර්ගයාගේ මීළඟ දැවැන්ත පිම්මේ ආරම්භයද?
පුවත්
April 2, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්
පුවත්
April 2, 2026
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok