Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
පුද්ගලික සමාගමකින් සෑදූ විදුලි වැටට හසුවී අලියෙක් මරුට (වීඩියෝ)
පුවත්
November 26, 2020
පුද්ගලික ආයතනයකි විසින් ගොවිබිම් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ඉදිකරන ලද විදුලි වැටක වැදුණු වන අලියකු අද (26) බකමූණ ඇළහැර කරඳගොල්ල ගම්මානයේ දී මියගොස් සිටියේය. වනජීවී...
කල්මුණේ සියලු පාසල් වසා දමයි
පුවත්
November 26, 2020
කල්මුණේ අධ්යාපන කලාපයේ පිහිටි සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් කීවාය. එම ප්රදේශයේ අහඹු ලෙස සිදුකරන...
කොරෝනා රෝගියා සමග පොර බැදූ හෙද නිලධාරියා අත්අඩංගුවට
පුවත්
November 26, 2020
වැලිකන්ද විශේෂ කොරෝනා ප්රතිකාර ඒකකයේ සිටි රෝගියකුට පහරදී ඇතැයි ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් පිරිමි හෙද නිලධාරියකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි. ප්රතිකාර ලබමින් සිටි 28...
පොලිසිය සරත් වීරසේකරට භාර දෙයි
පුවත්
November 26, 2020
විශ්රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්යවරයා ලෙස අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින්...
“නිවාර්” ඉන්දියාවට කඩා වදියි. වේගය පැයට කිලෝ මීටර 145යි
පුවත්
November 26, 2020
"නිවාර්" සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්රාන්තයට දැඩි වර්ෂාවක් පතිත වන බව වාර්තා වේ. ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් අද (25)...
වත්තල පුද්ගලික බැංකුවක් ගින්නකින් විනාශයි
පුවත්
November 26, 2020
වත්තල හැඳල පාරේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (26) අළුයම ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. අළුයම 3.00 ට පමණ මෙම ගින්න ඇතිවී තිබෙන බවත්...
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති හදිසියේ මියයයි
පුවත්
November 26, 2020
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපිතවරයා අද (26) උදෑසන හදිසියේම රෝගාතුර වී ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඔහු එහි දී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි...
අම්බලන්ගොඩ පාසල් සිසුන් දෙදෙනාට කොරෝනා නෑ
පුවත්
November 26, 2020
මව සහ පියා කොරෝනා ආසාදිත බව හඳුනාගත් අම්බලන්ගොඩ පාසල් සිසුන් දෙදෙනාගේ සහ ඔවුන්ගේ පවුලේ අනිකුත් සාමාජිකයන්ගේ පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් රෝගීන් නොවන බව හඳුනාගෙන ඇතැයි...
කොරෝනා මරණ ගණන 96ක් දක්වා ඉහළට
පුවත්
November 25, 2020
කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ දෙකක් පිළබඳ තොරතුරු අද (24) රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. අද (24) පැය 23.30 වේලාව සටහන් කරමින්...
තවත් ආසාදිතයන් 208ක් සමඟ අද දිනයේ 502ක්
පුවත්
November 25, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 208 දෙනකු වාර්තාවීමත් සමඟ අද (25) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්යාව 502ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අදවන විට...
ගාල්ලේ කොරෝනා ආසාදිතයන්ට සිදුවන දේ
පුවත්
November 25, 2020
දකුණු පළාතෙන් අද (25) දහවල් වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්යාව 246 දෙනෙකි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්යස්ථානය පවසන්නේ එම රෝගීන් වාර්තා වන්නේ...
හිමියෝ ඇද වැටී අපවත්වෙති. දේහය PCR පරීක්ෂණයකට
පුවත්
November 25, 2020
හලාවත ප්රදේශයේ විහාරස්ථානයක ස්වයං නිරෝධායනයට යොමුකර සිටි හිමිනමක් අද (25) හදිසියේ ම ඇදවැටී අපවත්වී ඇතැයි සෞඛ්ය අංශ පවසයි. හිමියන්ගේ දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති...
1
...
1,068
1,069
1,070
...
1,127
Page 1,069 of 1,127
Recent articles
කොටස් වෙළඳපල අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 29, 2026
හෝමාගම පොලිස් අත්අඩංගුවේ මරණය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
පුවත්
October 28, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 28, 2026
ශ්රී මහා බෝධි ප්රධාන කපු මහතාට චෝදනා ගොනු කරන්නැයි වනජීවියට නියෝග
පුවත්
October 28, 2026
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok