spot_img

පුවත්

මාපලගම තාවකාලික මාර්ගයක් කැඩී ගිහින්. පාර වසා දමයි

මහ වර්ෂාව හේතුවෙන් මාපලගම නාරංඕවිට පාලම අසළ ඉදිකර තිබූ විකල්ප මාර්ගයේ සම්පූර්ණයෙන් ම කැඩීයාම හේතුවෙන් එම මාර්ගය මේ වනවිට වසා දමා තිබේ. ඇල්පිටියේ සිට පොරවගම...

බද්දේගම උප සභාපති, මැර ප්‍රහාරයකින් රෝහලේ

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර සිටියි. ඊයේ (24) ඔහුට පහරදීම සිදුකර ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය...

රජරට රැජින එන්ජිම ගිනිගනී

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ එන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද (25) උදෑසන 5.00ට දුම්රිය අනුරාධපුරයෙන් ගමන්...

දළදා මාළිගාවේ සහ කිරිවෙහෙරේ වධ විඳින ඇතුන්, යළි තායිලන්තයට

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි කරන ලද අලි දෙදෙනකු නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව තායිලන්ත රජය පවසයි. තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කර දැනට දළදා මාළිගාවේ...

ශ්‍රී ලංකාවේ ජනගහනය, රෝහල්වල දී වාර්තා පිට වාර්තා තියලා

ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් හය ගුණයක පිරිසක් වාර්ෂිකව රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව...

මාතෘ නිවාඩුවල බර, රජය දැරුවොත් ?

රැකියාවල නිරත කාන්තාවන්ගේ මාතෘ නිවාඩු දීමනාවල බරපැන සියල්ල රජය විසින් දැරිය යුතු යැයි යෝජනාවක් මෙවර අයවැයට ඉදිරිපත් කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය කටයුතු කර තිබේ. වෙරිටේ...

මාලිමා රජය යටතේත්, දූෂණ දිගට ම

ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු වී ඇති බව පෙනෙන්නට තිබුණ ද වත්මන් රජය යටතේ පවා විශේෂයෙන් මුල් බැසගත් නීත්‍යානුකූල අවශ්‍යතා මගින් ආරක්ෂා කැරන...

පොළොන්නරුවේ වඳුරන්ගෙන්, රිලවුන්ගෙන්, මිනිසුන්ට සමාජ රෝග

පොළොන්නරුව, ගිරිතලේ සහ මැදිරිගිරිය ප්‍රදේශවල සිටින වඳුරන් සහ රිලවුන්ගෙන් සාමාන්‍ය ජනතාවට සමාජ රෝග බෝ වීමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි මෙම ප්‍රදේශවල සිටින රිලවුන්ගේ...

මන්නාරමේ සැබෑ තත්වය කුමක් ද ?

වත්මන් රජය බලයට පත්වීමේ දී ලබාදුන් පොරොන්දු අමතක කරමින් මන්නාරම නගරයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහිව ජනතාව ඊයේ (26) රාත්‍රී දැඩි විරෝධයක් පළකිරීමත් සමඟ...

රජයට එරෙහිව, අනුරාධපුර අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

මහව සිට වවුනියාව දක්වා සියලු දුම්රිය ස්ථානවල ආබාධිත පුරවැසියන් සඳහා ප්‍රවේශ මාර්ග ඉදිකරමින් නවීකරණය කළ යුතු බවටත්, පෙත්සම්කාර පාර්ශවයට රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක්...

සුවසැරියෙන් දරුවා ගෙනියන්න බෑ කියයි. දරුවා මරු වැළඳ ගනී

“සුවසැරිය ගිලන් රථය ආවත් ඒ අය කිව්වා දරුවා කරාපිටිය රෝහලට ගෙනියන්න බෑ වෙනත් වාහනයකින් ගෙනියන්න කියලා. අන්තිමේ දී දරුවා ගෙනියන්න පරක්කු වුණා. කරාපිටියෙන් කිව්වා...

වයිරස් සහ හෘදයාබාධ අතර සම්බන්ධයක්. ඔබ සැම අවදානමක

වයිරස ආසාදන හේතුවෙන් ද හෘදයාබාධ ඇතිවිය හැකි බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. මෙතෙක් විද්‍යාඥයන් සිතා සිටියේ හෘදයාබාධවලට හේතුව අධික කොලෙස්ටරෝල්, දුර්වල ආහාර රටාටව සහ...

Recent articles

error: Content is protected !!