spot_img
spot_img

පුවත්

අද කොටස් වෙළඳපල

අද (22) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 15,157ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,183ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 107ක් පහළ යාම හේතුවෙන්...

පෙරහරට ගෙනආ අලියා කුලප්පු වී ඇත්ගොව්වා සහ සහායකයා මරා දමයි

රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වනු ලැබූ වාර්ෂික පෙරහැරක් සඳහා රැගෙන විත් සිටි අලියෙකු එකවරම කුලප්පු වී සිදුකළ දරුණු පහරදීමකින් ප්‍රධාන ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයා යන...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සහ කම්කරු පක්ෂයේ (Labour Party) නායක කෙයර් ස්ටාමර් (Keir Starmer) මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 2024...

බලධාරීන්ගේ ප්‍රමාදයෙන් ඩෙංගු වසංගතය උත්සන්න වෙයි, දෛනික රෝගීන් 1,000 ඉක්මවයි

ඩෙංගු වසංගත තත්ත්වයක් පිළිබඳව පූර්ව පුරෝකථන ඉදිරිපත් කර තිබියදීත්, ඇතැම් බලධාරීන් සහ නිලධාරීන් නිසි වේලාවට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට දිවයින පුරා...

ඇමෙරිකාව සහ ඉරානය අතර සෘජු සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි

පසුගිය වසරේ සිට ඇවිලී ගිය දරුණු යුද වාතාවරණය නිමා කිරීම සඳහා පසුගියදා අත්සන් කරන ලද මූලික එකඟතාවයෙන් අනතුරුව, ඇමෙරිකා එක්සත් ජනපද සහ ඉරාන ඉහළ...

දයා සමූහ ව්‍යාපාරයේ උකස් දේපල වෙන්දේසි කිරීමට බැංකුවට ඇති බලය තහවුරු වෙයි

ණය පැහැර හැරීමක් හේතුවෙන් මහජන බැංකුව වෙත උකස් තබා තිබූ දයා සමූහ ව්‍යාපාරයට (Daya Group) අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වැළැක්වීම සඳහා ගොනු කර...

දැඩි උෂ්ණත්වය හමුවේ ප්‍රංශයේ පොදු උත්සව වල මත්පැන් තහනම් කෙරේ

යුරෝපය පුරා පවතින දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වය (Heatwave) හමුවේ, ප්‍රංශයේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රසිද්ධ ‘ෆෙට් ඩි ලා මුසික්’ (Fête de la Musique) ජාතික සංගීත උත්සවයේ...

දෙහිවල සිංහ පැටවුන් ළඟින්ම දැකබලා ගැනීමේ විශේෂ අවස්ථාව හෙටින් අවසන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අලුතින්ම එකතු වූ සිංහ පැටවුන් දෙදෙනාව ඉතා සමීපව දැකබලා ගැනීමට සත්ව ලෝලීන්ට සහ අමුත්තන්ට ලැබී ඇති විශේෂ අවස්ථාව හෙට (21 වැනිදා)...

පාසල් ආපනශාලාවල පැණිබීම, බිස්කට්, බර්ගර් ඇතුළු ආහාර ගනනාවක් විකිණීම තහනම්, දරුවන්ගෙන් 12%කට අධිබර

පාසල් දරුවන් අධික තරබාරුව සහ මන්දපෝෂණය ඇතුළු සෞඛ්‍ය ගැටලුවලින් ආරක්ෂා කරගැනීමේ අරමුණින් හොට් ඩෝග්, බර්ගර්, පීසා, බිස්කට්, කේක් සහ පැණිබීම ඇතුළු අධික සීනි, තෙල්...

ඒඩ්ස් මර්දන ආධාර ට්‍රම්ප් කප්පාදු කරයි

ලොව වැඩිම එච්.අයි.වී. (HIV) ආසාදිතයන් පිරිසක් (මිලියන 8කට අධික) වෙසෙන දකුණු අප්‍රිකාව වෙත එච්.අයි.වී සහ ඒඩ්ස් ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඇමරිකාව විසින් ලබාදුන් සියලුම...

කුරුලු උණ ආසාදිත පක්ෂියෙකු ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවෙන් හමුවේ

ලෝකයේ මෙතෙක් කුරුලු උණෙන් තොරව පැවති එකම මහාද්වීපය වූ ඔස්ට්‍රේලියාවෙන් ද ප්‍රථම වතාවට ‘H5N1’ කුරුලු උණ වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පක්ෂියෙකු සොයාගෙන තිබේ. ඒ...

සුපිරි හෝටලයේ දැවැන්ත ගින්නක්, සංචාරකයෝ 1700ක් ඉවත් කෙරෙති

කැරිබියන් කලාපයේ ප්‍රමුඛතම සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ (Dominican Republic) සුප්‍රසිද්ධ වෙරළබඩ නිවාඩු නිකේතනයක ඊයේ (19) සිකුරාදා හටගත් මහා ගින්නකින් 46 හැවිරිදි විදේශීය කාන්තාවක...

Recent articles

error: Content is protected !!