Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට
පුවත්
June 16, 2025
කොළඹ මහ නගර සභාවේ බලය තහවරු කරගැනීමට මීට සුළු මොහොතකට පෙර ජාතික ජන බලවේගය සමත්විය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහා නගර සභාවේ...
ඉන්දීය ගුවන් අනතුර ගැන සම්පූර්ණ විග්‍රහයක්
පුවත්
June 13, 2025
ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා පියාසැරිය ආරම්භ කළ AI171 යානයේ අනතුරට හේතුව පිළිබඳ නිවැරදි විශ්ලේෂණාත්මක තහවරුවක් නැතත් එය නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් සිදුවන්ට...
11A ආසනයේ ආශ්චර්යය
පුවත්
June 13, 2025
දශක ගණනාවකට පසු ඉන්දියාවේ සිදු වූ දරුණුතම ගුවන් ඛේදවාචකයෙන් පසුව, කැඩුණු බඳ කොටසට ඉහළින් කළු දුමාරය යක්ෂයෙකු මෙන් නැග එද්දී ජෙට් ඉන්ධන සුවඳ පපුව...
පාසලේ බෝ අත්තක් කඩා වැටී, සිසුවකු මරුට
පුවත්
June 13, 2025
බලංගොඩ රජවක මහා විද්‍යාලයේ බෝ ගසක අත්තක් කඩා වැටීමේන එක් සිසුවකු මියගොස් තවත් සිසුන් 16 දෙනකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (12) දහවල් එම...
මගීන් 242ක් රැගත් ඉන්දියානු ගුවන් යානයක් කඩා වැටේ
පුවත්
June 12, 2025
ඉන්දියාවේ අහමාබාද් සිට ලන්ඩන් වෙත පියාසර කළ මගීන් 242ක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වී ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Air India ගුවන් සේවයට අයත්...
“පාසලේ ඩෙංගු නම්, අපි පළි නෑ” – විදුහල්පතිවරු
පුවත්
June 10, 2025
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පාසල්තුළ ඇත්නම් එම විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කළ හැකියැයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි. ඔවුන්...
ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියන්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපි උද්ඝෝෂණයේ
පුවත්
June 5, 2025
ගාල්ල ටෙල්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ සිසුන්ගේ දෙමාපියෝ පිරිසක් කොළඹ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ (04) උද්ඝෝෂණයක නිරත වූහ.ඔවුන් පවසන්නේ වාර්ෂිකව කෝටි ගානක් මුදල් ලබා ගත්තද...
මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති
පුවත්
June 3, 2025
ජනතාවගේ සුරක්ෂිතභාවය තහවරු කරන, ඔවුන්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරන ප්‍රවාහන සේවයක් ගැන කතා කරද්දී සිතට දැනෙන මතකයන් අතර “සුනාමි දුම්රිය” ප්‍රධාන ස්ථානයක් ගනී. එදා...
අනුදි සියරට පැමිණෙයි
පුවත්
June 2, 2025
Miss world තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) නැවත ශ්‍රී ලංකාවට පැමිණියාය. Miss world තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වුණු අතර එය 72 වැනි...
මාස එකහමාරක බිළඳකු, කොරෝනා වයිරසයට ගොදුරු වුණේ ඇයි ?
පුවත්
June 2, 2025
ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාට උපතින් ම හෘද රෝගී තත්වයක් තිබූ බව රෝහලේ වෛද්‍යවරු කියති. ඇල්පිටිය, වල්අඹගල, ඉහළගහවත්ත...
බෝපේ පෝද්දල මුල් පුටුවට කාන්තාවක්
පුවත්
June 2, 2025
ගාලල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට මෙවර කාන්තාවක් පත්ව සිටියි. එම ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයට පත් ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. ජාතික ජන බලවේගයෙන්...
ෆෝන් චාජරය නිසා, මවක අවාසනාවන්ත ලෙස මිය ගිහින්
පුවත්
June 1, 2025
ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 25 වැනි දා මියගිය 57 හැවිරිදි දෙදරු මවගේ මරණයට හේතුව දුරකථන චාජරයකින් වෝල්ට් 110ක විදුලි ධාරාවක් ශරීරගත වීම බව...
1
...
28
29
30
...
1,063
Page 29 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok