Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලන්කන් ගුවන් යානයකට අකුණක් වදියි
පුවත්
June 12, 2026
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා අද (12) අලුයම පියාසර කරමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක එන්ජිමකට අකුණු සැර වැදීමක් හේතුවෙන්, එම...
දකුණු මුහුදේ Blue Bottle (ජෙලි ෆිෂ්) අවදානමක්, ගාල්ල කොටුව මුහුදෙන් විෂ වැදීම් වාර්තා වෙයි
පුවත්
June 12, 2026
දකුණු සහ නිරිතදිග මුහුදු තීරයේ දිය නෑම සහ වෙනත් විනෝදාත්මක කටයුතුවල නිරත වන ජනතාව වහාම දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස නිරීක්ෂකයෝ පවසති. සාමාන්යයෙන් 'ජෙලිෆිෂ්' ලෙස...
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්
පුවත්
June 12, 2026
කැනඩාව වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට නව නීති යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව සම්මත කළ...
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
June 11, 2026
අද (11) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 33,208ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,664ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 191ක් පහළ යාම හේතුවෙන්...
වතුර බෝතලයක මිල ඉහලට
පුවත්
June 11, 2026
දේශීයව ඇසුරුම් කළ සහ බෝතල් කළ පානීය ජලය (PET බෝතල්) සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්...
ඉන්දියාවට දැවැන්ත කෘත්‍රිම බුද්ධි (AI) දත්ත ගබඩා මධ්‍යස්ථානයක්
පුවත්
June 11, 2026
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය දරන මෙටා සමාගම, ඉන්දියාවේ ඉදිකිරීමට නියමිත කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා විශේෂයෙන් සකස් කරන දැවැන්ත දත්ත ගබඩා මධ්‍යස්ථානයක් භාවිත කිරීම...
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
June 10, 2026
අද (10) දින කොළඹ කොටස් වෙළඳපල අවසානයේ විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 90ක කොටස් මිලදීගෙන තිබූ අතර රුපියල් මිලියන 34ක කොටස් විකුණා ඇත. ඒ අනුව...
සුරේෂ් සලේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී අනන්ද විජේපාලගෙන් බරපතළ හෙළිදරව්වක්
පුවත්
June 10, 2026
2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාව කම්පනයට පත් කළ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට නව මානයක් එක් කරමින් මහජන...
සුරේෂ් සලේට වද හිංසා සිදු කළේදැයි පරීක්ෂා කිරීමට විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්
පුවත්
June 10, 2026
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට හෝ අමානුෂික සැලකීම්වලට...
සතේ කූරක සැඟවුණු මාරක රහස
පුවත්
June 10, 2026
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි බොයොලාලි (Boyolali) ග්‍රාමීය පරිශ්‍රය සාමාන්‍යයෙන් නිහඬ, සාමකාමී පරිසරයකි. එහෙත් 2026 මැයි මස මැද භාගයේ උදා වූ ඒ මන්දාරම් සැඳෑව මුළු...
“රස්නයෙන් බේරෙන්න බැරි බිලියන 2ක්” නිසි නිවාස, ජලය සහ සිසිලන පහසුකම් නොමැතිකමෙන් ජීවිත අවදානමේ
පුවත්
June 10, 2026
ලොව පුරා බිලියන 2කට වැඩි පිරිසක් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය මූලික පහසුකම් නොමැති තත්ත්වයක ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. විද්‍යාඥයන්...
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
June 9, 2026
අද (09) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,252ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,164ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 143ක් ඉහළ යාම හේතුවෙන්...
1
...
27
28
29
...
1,121
Page 28 of 1,121
Recent articles
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok