Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල සිකුරාදා (16) සිට රුපියල් 125.00 කින් අඩු කිරීමට ආනයනකරුවන් තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒ...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 13, 2026
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 38,543ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,940ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 0.7ක් පහළ යාම...
හෝර්ටන් තැන්නේ සතුන් ඇල්ලූ, ඇමෙරිකන් යුවළකට රටින් පිටවීම තහනම් කරයි
පුවත්
January 13, 2026
හෝර්ටන් තැන්නේ දී කෘමි සතුන් එකතු කළ ඇමෙරිකානු ජාතික යුවළකටරුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කළ නුවරඑළිය මහේස්ත්‍රාත් ඔවුන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍රය...
ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි
පුවත්
January 13, 2026
ජ්‍යෙෂ්ට පුවත්පත් කලාවේදී ඉක්බාල් අතාස් ඊයේ (12) රාත්‍රී අභාවප්‍රාප්ත වූයේ ය. මියයනවිට 81 වැනි වියේ පසු වූ ඉක්බාල් අතාස් දීර්ඝ කාලයක් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ උපදේශක...
06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසරකින් කල් දමයි
පුවත්
January 13, 2026
දැනට ආරම්භ කර ඇති 06 වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට ලක්කර 2027 වර්ෂයේ දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ. එසේ...
රිය අනතුරු තුනකින්, අට දෙනකු මරුට
පුවත්
January 12, 2026
පරන්තන් - මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමෝටෙයි ප්‍රදේශයේ දී අද (12) සවස බස් රථයක් සහ කාරයක් එකිනෙක ගැටීමෙන් පුද්ගයන් සිව් දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුරට...
ජෝන් කීල්ස් සමාගමේ වටිනාකම බිලියන 400 ඉක්මවා යයි
පුවත්
January 12, 2026
කොටස් වෙළෙඳ පොළ අද (12) ගනු දෙනු අතරතුර දී ශ්‍රී ලංකාවේ වටිනාම සමාගම බවට ජෝන් කීල්ස් සමාගම පත්විය. දිනයේ ගනුදෙනු අවසන්වනවිට එම සමාගමේ සමස්ත වටිනාකම...
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයට අධිකරණයෙන් කොන්දේසි
පුවත්
January 12, 2026
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් විසින් අද (12) ආරම්භ කළ විරෝධතාවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන්...
අබිරහස් ලෙස මියගිය දරුවාගේ සිරුර යළි ගොඩ ගනී
පුවත්
January 12, 2026
කෑගල්ල දැරණියගල, නූරි වත්තේදී පසුගිය ජනවාරි 02 වැනිදා මියගිය 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මළ සිරුර අද (12) අධිකරණය නියෝගයකින් යළි ගොඩට ගැණිනි. මෙම මරණය සම්බන්ධයෙන්...
බදුල්ලේ පාසල් වෙලාසනින් වසා දමයි
පුවත්
January 9, 2026
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (09) උදෑසන 11.00ට වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත. බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති...
ගැඹුරු පීඩන අවපාතය අද රට ඇතුළට එයි
පුවත්
January 9, 2026
බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) සවස් කාලයේ දී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා...
උඩුදුම්බර, සුළු භූ චලනයක්
පුවත්
January 8, 2026
මහනුවර උඩුදුම්බර ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදවු ඇතැයි වාර්තා වේ. අද (08) සවස 5.05ට පමණ මෙය සිදුව ඇත. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන්...
1
2
3
4
...
1,063
Page 3 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok