Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ස්විට්සර්ලන්තයේ ගින්නට හසු වී මියගිය පිරිස බද්දේගම දී සමරයි
ආගමික හා සංස්කෘතික
January 2, 2026
ස්විස්ටර්ලන්තයේ ක්‍රාන්ස් මොන්ටානා ප්‍රදේශයේ පිහිටි අවන්හලක පසුගියදා ඇතිවූ ගින්නට හසුව මියගිය ස්විට්සර්ලන්ත ජාතිකයින් සිහිපත් කරමින් බෞද්ධ ආගමික වතාවත් පවත්වා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථානා කිරීම...
කේබල් සමාගම් කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යයි
පුවත්
January 2, 2026
අද දින කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරතුර කේබල් සමාගම්වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළයාමක් දක්නට ලැබිණි. ඒසීඑල් කේබල් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරමින් 09%ක ප්‍රතිශතයකින් ඉහළ...
ආර්ථික අර්බුදය හමුවේ ඉරානය පුරා විරෝධතා උග්‍ර වෙයි
පුවත්
January 2, 2026
ඉරානයේ බරපතළ වන ආර්ථික අර්බුදය හමුවේ රට පුරා ප්‍රාන්ත කිහිපයක ජනතාව වීථි බැස විරෝධතා පවත්වා ඇති අතර, එම විරෝධතා සමහර ප්‍රදේශවලදී පොලිසිය සමඟ ඇති...
කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යාපාර සඳහා ණය ලබාදීමේ දී කොමර්ෂල් බැංකුව පෙරමුණට ම එයි
පුවත්
January 2, 2026
අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස කොමර්ෂල් බැංකුව පෙරමුණ ගෙන ඇති බව 2024 වසර සඳහා...
විදුලි බිල වැඩිවෙයි ?
පුවත්
January 2, 2026
විදුලි ගාස්තුව ඉහළ නැංවීම සඳහා යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව අනුව 2026 වර්ෂයේ පළමු කාර්තුවේ දී 11.57%ක...
ලොව පළමු තැන ගත්, ශ්‍රී ලංකා චෙස් ශූරිය
ක්‍රීඩා
January 2, 2026
ලෝක කාන්තා චෙස් ක්‍රීඩාවේ 14න් පශල ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සමත්ව සිටියි. ඊයේ (01) යාවත්කාලීන කරන ලද...
පාසල් පවත්වන වේලාව වෙනස් නොකරන බව රජය කියයි
පුවත්
January 2, 2026
පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ආපදා තත්වය හේතුවේන පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැළකිල්ලට...
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තාවකාලිකව ඉවත්වෙයි
පුවත්
January 1, 2026
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ තාවකාලිකව සිය ධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළාය. ආන්දෝලනයට තුඩු දී ඇති 06 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලක ඇති වෙබ්...
කුඩම්මාගේ සැළකිලි ලබන නොවිධිමත් සහ වැඩිහිටි අධ්‍යාපනය
පුවත්
January 1, 2026
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ කතාබහ කිරීමේදී බොහෝ විට අවධානය යොමු වන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කේන්ද්‍ර කරගත් විධිමත් අධ්‍යාපනයට (Formal Education) පමණි. එහෙත්,...
නව වසර සැමරුම විපතකින් අවසන් වෙයි
පුවත්
January 1, 2026
ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක නගරයක් වන ක්‍රාන්ස්–මොන්ටානා හි සමාජ ශාලාවක නව වසර සැමරීමක් අතරතුර ඇති වූ දැඩි ගින්නකින් පුද්ගලයින් දහයක් පමණ මියගොස්...
අත්අඩංගුවට පත් නාගරික මන්ත්‍රීවරුන්ට ඇප
පුවත්
December 31, 2025
ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේදී නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද...
ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට
පුවත්
December 31, 2025
ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන්...
1
...
3
4
5
...
1,060
Page 4 of 1,060
Recent articles
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 13, 2026
හෝර්ටන් තැන්නේ සතුන් ඇල්ලූ, ඇමෙරිකන් යුවළකට රටින් පිටවීම තහනම් කරයි
පුවත්
January 13, 2026
ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි
පුවත්
January 13, 2026
06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසරකින් කල් දමයි
පුවත්
January 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok