28 C
Galle

ජපානයේ භූමිකම්පා මාලාවක්

Published:

ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ අද (06) උදෑසන 10.18ට රිච්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන් විනාඩි 05කට පසු යුගසි ප්‍රදේශයේ තවත් පසු කම්පනයක් ද සිදුව ඇත. එහි විශාලත්වය රිච්ටර් මාපක 5.1කි.

මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නැත.  

Related articles

spot_img
error: Content is protected !!