28 C
Galle

ඉන්දුනීසියාව අසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්

Published:

ඉන්දුනීසියාව ඕස්ට්‍රේලියාව සහ පැපුවා නිව්ගිනියාව අතර බණ්ඩා මුහුදේ  රිච්ටර් මාපක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (28) රාත්‍රී 8.10ට සිදු වූ මෙම භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටා ඇත්තේ මුහුදු පත්ලේ සිට කිලෝමීටර 137ක් ගැඹුරිනි. එම භූමිකම්පාවෙන් සුනාමි අවදානමක් නැති බව ද භූ විද්‍යාඥයෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!