Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බද්දේගම එන්නත්කරණයේ දී නිරෝධායන නීති නෑ
පුවත්
August 26, 2021
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසමේ කොරෝනා මර්ධන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩසටහන මේ වනවිට කොරෝනා බෝකරන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මීට පෙර ග්‍රාම නිලධාරී වසම්...
කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown
පුවත්
August 26, 2021
කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී ලංකාව වහාම...
ඩෙල්ටා ප්‍රභේදය හා එන්නත් ගැන ලොවම තිගැස්සෙන හෙළිදරව්වක්
පුවත්
August 26, 2021
ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීම් මධ්‍යස්ථානය පවසන්නේ නව පර්යේෂණවලට අනුව කොරෝනා මර්ධන එන්නත්වලින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය ක්‍රමයෙන් අඩුකිරීමට සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය...
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 112ක් ආසාදිතයි
පුවත්
August 26, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 112 දෙනකු අගෝස්තු මස 01 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත. මෙලෙස ආසාදිත වූ...
කොරෝනා මරණ 198ක්
පුවත්
August 25, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (24) දිනයේ දී මියගිය පුද්ගලයන් 198 දෙනකු පිළිබඳ වාර්තා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ...
අජිත් රෝහණ සුව අතට
පුවත්
August 25, 2021
කෙරෝනා ආසාදනය වී කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මේ වනවිට සුවය ලබමින් සිටින...
පසුගිය දින දෙකක දී දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවලා. වාර්තා කළේ අඩුවෙන්
පුවත්
August 25, 2021
කොරෝනා ආසාදිතයන් දෛනික වාර්තා සංශෝධනය කිරීම හේතුවෙන් මෙතෙක් වැඩි ආසාදිතයන් වාර්තා වූ දිනය ලෙස අගෝස්තු 23 වැනි දිනය සඳහන්වන අතර එම සංඛ්‍යාව 5,547ක් ලෙස...
“සුජාත දියණිය” කාතාවේ ‘චංගුමී’ එදා මුහුණ දුන්නේ කොරෝනා වසංගතයකට ද ?
පුවත්
August 25, 2021
වසංගතයක් මිනිසුන් අතර පැතිරයන විට අතීත රජ දවස එය පාලනය කළ හැටි මෙරට බෙහෙවින් ජනප්‍රිය වූ කොරියානු නාට්‍ය මාලාවක් වූ “සුජාත දියණිය” නාට්‍යයේ පෙන්වූ...
කොටස් වෙළඳ පොළ ඉතිහාසය වෙනස් වෙයි. වර්තාගත අගයකට ඉහළ යයි
පුවත්
August 25, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වැඩිම අගය වූ 8,927ක් බවට පත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ එය...
සීනි අධි මිලට විකුණද්දී රජයට කිරීමට දෙයක් නෑ
පුවත්
August 25, 2021
සීනි අධි මිලට විකුණුව ද රජයට කරන්න දෙයක් නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. සීනි කිලෝ ග්‍රෑමයක් මේ වනවිට රුපියල් 210.00ක්, 220.00ක් හා...
පාවෙන හෝටලයක් හම්බන්තොට වරායට එයි
පුවත්
August 25, 2021
පාවෙන හෝටලයක් ලෙස සැළකෙන නැවිගේටර් ඔෆ් ද සීස් නමැති මගී ප්‍රවාහන නෞකාව අද (25) හම්බන්තොට වරායට පැමිණි නැංගුරම් දමා තිබේ. ඊජිප්තුවේ සෙයිඩ් වරායේ සිට දකුණු...
නිරෝධායන බඩු මල්ලත් සීමා වෙයි. අඩු ආදායම්ලාභීන්ට විතරයි
පුවත්
August 25, 2021
නිරෝධායනය වන සෑම පවුලක් සඳහාම මෙතෙක් පිරිනමන ලද රුපියල් 10,000.00ක බඩු මල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබාදීමට රජය තීරණය කර තිබේ....
1
...
767
768
769
...
1,073
Page 768 of 1,073
Recent articles
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
පෙට්‍රල් වාහන සඳහා QR කේතය තාවකාලිකව ඉවතට, උත්සව සමයට සහනයක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok