Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දෙසැම්බර් පාසල් නිවාඩුව දිර්ඝ කරයි
පුවත්
December 3, 2021
දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩුව තවත් දින කිහිපයකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල් සඳහා දෙසැම්බර් 23 වැනි දා සිට ජනවාරි...
වයඹ ආණ්ඩුකාරවරයාට කොරෝනා
පුවත්
December 3, 2021
වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කොල්ලුරේ පසුගිය දා...
රටට ම විදුලිය නෑ. නොරොච්චෝලේ බිඳ වැටීම ඊට හේතුවෙයි
පුවත්
December 3, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබේ. ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන උප පොළවල් 03ක දෝෂයකින් මෙය ආරම්භ වී ඇතැයි විදුලිබල මණ්ඩල...
“ශ්‍රී ලංකාවම දකුණේ” සෞඛ්‍ය ලොක්කෝ රටට බොරු කියා ජනාධිපතිත් රවටයි
පුවත්
December 3, 2021
කොරෝනා වසංගතය ආරම්භ වී වසර දෙකක් ගතවන විටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට කොරෝනා දත්ත සම්බන්ධ නිවැරදි ලේඛන සැකසීමට නොහැකි බව මේ වනවිට පැහැදිළි වෙමින්...
ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි
පුවත්
December 3, 2021
වේගවත් පැතිරීමක් සහිත ඔමික්‍රෝම් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි අයකු...
වික්ටෝරියා ජලාශයට කාරය පෙරැළී මියගිය තරුණයාගේ මරණය ඝාතනයක් දැයි සැකයක්
පුවත්
December 3, 2021
වික්ටෝරියා ජලාශයට කාරයක් පෙරැළී මියගිය තරුණයාගේ මරණය සැක සහිතයැයි ඔහුගේ මව විසින් මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ගොනුකර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගුරුදෙණිය...
ගෑස් බෙදාහැරීම වහාම අත්හිටුවයි. ගත වූ පැය 24 දී පිපිරීම් 20ක්
පුවත්
December 3, 2021
ගෑස් ටැංකි පුපුරායාමේ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙස ගෑස් සමාගම්වලට දැනුම් දුන් බව පාරිභෝගික...
කලකට පසු විදේශ ආයෝජකයෝ කොටස් වෙළෙඳ පොළට මුදල් යොදති
පුවත්
December 2, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 49,483ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,479ක් බවට පත්විය. අද දිනයේ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
පුවත්
December 2, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින සැකකරුවන් ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල...
අප්‍රිකාවේ ඔමික්‍රෝම් ලංකාවේ තිබිය හැකියි
පුවත්
December 2, 2021
දකුණු අප්‍රිකාවෙන් මුල් වරට හමුවූ ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී නැතැයි කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එය ඇතැම්විට දැනටමත් රටට ඇතුළුවී තිබිය...
ගාලු කොටුව පිරිසිදු කරන්න විදේශිකයෝ එක්වෙති
පුවත්
December 1, 2021
සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ගාල්ල කොටුවට පැමිණි පුද්ගලයන් විසින් එහි දමාගොස් තිබූ බෝතල්, ප්ලාස්ටික් සහ පොලිතීන් කොටස් ඇතුළු අපද්‍රව්‍ය ඉවත්කිරීම අද (01) සිදුකෙරිණි. ගාලු උරුමය...
කොටස් වෙළෙඳ පොළ සමාගම්වල ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන 05 ඉක්මවයි
පුවත්
December 1, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) ගනුදෙනු 68,707ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 11,075ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
1
...
766
767
768
...
1,128
Page 767 of 1,128
Recent articles
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok