spot_img
spot_img

පුවත්

ඩිජිටල් අත්සනට අධිකරණයෙන් හා අධිකරණ අමාත්‍යාංශයෙන් නිල පිළිගැනීමක්

අධිකරණ අමාත්‍යාංශය ඩිජිටල් අත්සන භාවිතා කිරීම අද (04) සිට නිල වශයෙන් ආරම්භ කෙරිණි. ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවත් පත්කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා ඩිජිටල් අත්සන...

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. වැසි ජලය හේතුවෙන්...

ජනපති සීයා මිනිපිරියගේ සුරතල් දැක සතුටු වෙයි

තම මිනිපිරිය පළමුවරට දැක ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල facebook ගිනුමේ සටහනක් තබා ඇත. පසුගිය දා එක්සත් ජාතීන්ගේ සමුළුවට ඇමෙරිකාවට ගිය...

යොහානිට රාජ්‍ය ගෞරව දිය යුතුයැයි පාර්ලිමේන්තුවේ හඬ නැගේ

“මැණිකේ මගේ හිතේ” ගිතයෙන් ලෝකයේ ම අවධානය දිනාගත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට රාජ්‍ය ගෞරවය හිමිකර දෙන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා...

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ බවත් පොලිසිය...

වාරණයට ලක්වූ GMOA නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නීති විරෝධීව මුදල් දීලා

මොරටුව දිසා අධිකරණ නියෝගයක් මත වාරණයට ලක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කිරීම බරපතල වරදක් බව සඳහන් කරමින් යුක්තිය උදෙසා සංසදරය...

ලොව මුදල් විශුද්ධිකරණ අයගේ ලැයිස්තුවේ මෙරට හිටපු ඇමතිනියක‍ගේ නමත් සඳහන්

තම අනන්‍යතාව සඟවමින් මූල්‍ය විශුද්ධිකරණ කටයුතුවල යෙදුණු පුද්ගලන් හෙළිදරව් කිරීමේ පැන්ඩොරා පත්‍ර (Pandora Papers) ඉදිරිපත් කරමින් ලොව පුරා රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ...

පාසල් වියේ දී ම ගුවන් නියමුවරියක් වූ ශ්‍රී ලාංකික දැරිය

තවමත් 17 වැනි වියේ පසුවන සත්නාරා ප්‍රනාන්දු ගුවන් නියමුවරියක ලෙස බලපත්‍රයක් හිමිකරගත්තාය. ඒ අනුව ඇය මෙරට ලාබාලතම ගුවන් නියමුවරියයි. ඇය සම්බන්ධයෙන් අද දෙරණ “On...

“යොහානි, ශ්‍රී ලංකාවට මඟහැරුණු ර‍ාජ්‍ය තාන්ත්‍රික දිගු ගමනකට අවස්ථාව උදාකරයි” – අශෝක හඳගම

‍ආශෝක හඳගම විසිනි ලෝකය පුරා සිටින සංගීත ලෝලීන් එතරම් නොදන්නා සහ ඔවුන්ගේ අවධානය ලක් නොවූ  ශ්‍රී ලංකාව ලෝක සිතියමේ අවධානයට ලක්කරමින් යොහානි ද සිල්වා ප්‍රති...

ඉන්දියාවේ විදේශ ලේකම් හදිසියේ ම ආවේ ඇයි ?

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මෙරට සංචාරය ආරම්භ කර තිබෙන අතර එය ඔහුගේ පළමු ලංකා ගමනයි. “අසල්වැසියා පළමුව” යන ප්‍රතිපත්තිය අනුව මෙම සංචාරය සංවිධානය...

නිවසකට කඩා වැදී නිවැසියෙක් ඝාතනය කරලා

බදුල්ල ළිඳමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පිරිසක් යකඩ බටවලින් පහර දී ඊයේ (02) සවස නිවැසියකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. දැඩි ලෙස පහරකෑමට ලක්ව සිටි...

හාමුදුරුවන්ගේ සද්දෙට බය වූ පොලිසිය නීති නොතකා හරී. හාමුදුරුවෝ ගමට තග දමමින් අපරාධමය වැරදි කරලා

මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල පොලිස් බලප්‍රදේශයේ පිහිටා ඇති කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ ඝෝෂාකාරී ශබ්දය පීඩාකාරී බවට පොලිසියට සහ ජනාධිපතිවරයා දක්වා සියලුම නිලධාරීන්ට පැමිණිලි කර ඇතත් වසර...

Recent articles

error: Content is protected !!