spot_img
spot_img

පුවත්

මහින්ද විදුහලේ මුදල් වංචා සිද්ධියට, හිටපු විදුහල්පති රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරමින් වසර 07ක් සේවය කළ විදුහලපතිවරයා හෙට (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ...

Google සමාගම මැතිවරණ දැන්වීම් පළකිරීම තහනම් කරයි

ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පිලිපීන මැතිවරණයට පෙරාතුව තම වේදිකාවේ දේශපාලන ප්‍රචාරණය තහනම් කරන බව ගූගල් ආයතනය ප්‍රකාශ කර තිබේ. 2020 වර්ෂයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී...

කළුතරට නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර අද (01) කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන‍්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ම්නත්‍රීවරයාව...

ශ්‍රී ලංකාවෙන් හමුවූ සුවිසල් මැණික් ගල්වලට සිදුවූ දේ

අශෝක ජයතුංග විසිනි මෙරට වෙලාගත් ඩොලර් බිලියන ගණනක් වන අධික ණයබර එක් රැයකදී ගෙවා නිමකල හැකි බවට  ප්‍රකාශ වූ කහවත්තේ හා අර්ල් ගුණසේකරගේ "බ්ලූ සැපයර්...

මහින්දයේ හිටපු වැ.බ. විදුහල්පති පොලිසියට භාර වෙයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන තමන් වැඩ ආවරණය කළ විදුහල්පතිවරයාව සිටිය දී කළ බව කියන විෂමාචාර කිහිපයක් සඳහා පොලිසියෙන්...

සිසුවකුගේ වෙඩි තැබීමකින්, සිසුන් තිදෙනකුට ජීවිතය අහිමිවෙයි

ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකකින් සිසුන් තිදෙනකු ‍මියගොස් තවත් සිසුන් සහ ගුරුවරු 08 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය සිදුව ඇත්තේ...

වැලිගම ගින්නකින් අට හැවිරිදි දැරියක් මරුට

වැලිගම වැවේගෙදරවත්තේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නගින් අවුරුදු 08ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ කාමරයක මේ ගින්න හටගෙන ඇති අතර ගින්න හේතුවෙන්...

කොළඹ කොටස් වෙළෙඳ පොළ දිනෙන් දින වාර්තා අලුත් කරයි

කොළඹ කොටස් වෙ‍ළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 62,630ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,054ක් බවට පත්විය. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ...

සිරිසේන කුරේ සමුගනී

හිටපු අමාත්‍යවරයකු සහ කොළඹ නගරාධිපතිවරයකු ද වූ සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වූයේය. පවුලේ ඥාතීන් පවසන්නේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගිය බවයි. එක්සත් ජාතික...

ස්ථාවරව බිලියන 500ක වත්කම් වාර්තා කළ මෙරට පළමු සමාගම බවට EXPOLANKA පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 65,135ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8970ක් බවට පත්විය. අද දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...

ප්‍රදේශ ගණනාවකට විදුලිය නෑ

කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට මේ වනවිට විදුලි සැපයුම ඇණ හිට තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන්...

පාන් පිටි මිල ඉහළ යයි. සියලු බේකරි නිෂ්පාදන ඉහළ යාමේ අවදානමක්

තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ආනයන සමාගම් විසින් රුපියල් 17.50කින් ඉහළ දැමීම හේතුවෙන් අද (29) පාන් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 135.00 ක්...

Recent articles

error: Content is protected !!