spot_img
spot_img

පුවත්

පොලිසිය මඟහැර සිටින විදුහල්පතිගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කරයි

මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 2,156,000.00ක මුදලක් චෙක්පත් ලියා කූඨ ලේඛන සකසා වංචා කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු වැඩබලන විදුහල්පති ගාමිණී...

රටේ ‍ස්වෛරීභාවයට අභියෝග කරන ජාත්‍යන්තර සමාගම්

සරසි පරනමාන්න විසිනි චීන පොහොර රැගත් Qingdao Seawin Biotech Group Co. Ltd හි Hippo Spirit නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සරනවා. එය මේ දිනවල...

සිවුරට මුවා වී කුරුවිට පොලිසිය අධිකරණයට අපහාස කරයි. ‍පැමිණිලිකරුට තර්ජන. නීතිය දන්නේ නැතැයි විවිධ පැමිණිලි OIC කියයි

නීති විරෝධී ශබ්ද විකාශනය සම්බන්ධයෙන් පැමිණිලි කළ විට පැමිණිලි කරු සහ විත්තිකාර පාර්ශවය පොලිසිට ගෙන්වා පැමිණිලිකරුට අමානුෂික ලෙස බැන වැදී තර්ජනය කළ සිද්ධියක් කුරුවිට...

මහින්දයේ හිටපු විදුහල්පති සොයා පොලිස් මෙහෙයුම්

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන පොලිසිය මගහරිමින්...

ඔමික්‍රෝන් කොරෝනා විකෘතිය ලොව පුරා පැතිරෙයි ?

අප්‍රිකාවනේ පළමු වරට සොයාගත් ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් ගණනාවකින් වාර්තා වී ඇත. කැනඩාවේ ඔටාවා නුවරින් දෙදෙනකු වාර්තා වී ඇති අතර ඔවුන්...

මහනුවරට යන ගමන කඩුගන්නාවෙන් යළි නවතී

දිගින් දිගටම පවතින මහ වැසි හේතුවෙන් පහළ කඩුගන්නාව මාර්ගය යළි වසා දැමීමට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. මෙම මාර්ගය නාය යාමේ අවදානමක් ඇති...

පස් කඳු කඩා වැටී අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය අවහිර වෙයි

අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ ගලිගමුව බෝයගම ප්‍රදේශයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි. පොලිසිය පවසන්නේ පස් කන්ද කඩාවැටීම හේතුවෙන්...

ඉන්දියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිද?

ඉන්දියානු රජය විසින් මෑතකදී නිකුත් කරන ලද නවතම ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණ (NFHS) දත්ත වලට අනුව, සෑම පිරිමි 1000 කටම කාන්තාවන් 1,020 ක් සිටින...

ආචාර්ය චන්දිම ජීවන්දර “ඔම්ක්‍රෝන් විකෘතිය” ගැන කළ භයානක හෙළිදරව්ව

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔම්ක්‍රොන් විකෘති කොරෝනා ‍ප්‍රභේදය ඉතාමත් භයානක විය හැකියැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ ප්‍රභේදයේ විකෘතිතා 30ක් ඇති අතර ඉන්...

අප්‍රිකාවේ ඔමික්‍රෝන් විකෘතිය යුරෝපයෙන් හමුවෙයි

අප්‍රිකාවෙන් හමුවූ අතිශය දරුණු ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය යුරෝ‍පයෙන් ද වාර්තා වී තිබේ. ඕමික්‍රෝන් ආසාදිත පළමු යුරෝපීය රෝගියා ලෙස හඳුනාගෙන ඇත්තේ බෙල්ජියමේ කාන්තාවකි. ඇය දකුණු...

දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් 600 ඉක්මවයි

දකුණු පළාතෙන් පසුගිය පැය 24ක දී කොරෝනා ආසාදිතයන් 604 දෙනකු වාාර්තාා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (27) උදෑසන 8.00ට අවසන් වූ...

කො‍ටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (26) දිනයේ ගනුදෙනු 59,064ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,145ක් බවට පත්විය. දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

Recent articles

error: Content is protected !!