Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ රෝහල් පිරී ඉතිරී යයි. අසාාදිතයන් නිවෙස්වල ම
පුවත්
August 5, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කළ හැකි ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා...
වයිරසය ජයගනී. රෝහල් පිරේ. තැන තැන මරණ. පැයකට මරණ තුනක් වාර්තා වෙයි
පුවත්
August 5, 2021
මේ වනවිට රටේ පවතින තත්වය අනුව කොරෝනා වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් වයිරසය ජයග්‍රහණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය...
ළමා රෝහලේ ධාරිතාව ඉක්මවයි. සතියක දී රෝගී ළමුන් දෙගුණයක් වෙලා
පුවත්
August 5, 2021
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාර්තා වූ කොරෝනා ආසාදිත ළමුන් සංඛ්‍යාව සතියක් ඇතුළත දෙගුණයක් වී ඇතැයි එම රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා...
දකුණේ එකම ස්නායු ශල්‍ය ඒකකයත් ගැටලුවක ? කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි
පුවත්
August 5, 2021
දකුණු පළාතේ එකම ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කටයුතු කොරෝනා හේතුවෙන් නවතා දැමීමට සිදුව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි. එම ඒකකය කරාපිටිය ශික්ෂණ...
“සංචරණය සීමා නොකර කොරෝනා පාලනය කළ නොහැකියි” – වෛද්‍යවරු කියති
පුවත්
August 5, 2021
දැනට රට පුරා සීඝ්‍රයේ පැතිරයන කොරෝනා වසංගත තත්වය පාලනය කරගැනීමට නම් සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා...
කහ ගෑස්වලට නිල් ගෑස් නොලැබෙන්නේ ඇයි ? ලාෆ් පාරිභෝගිකයාට සිදුවන දේ මෙන්න
පුවත්
August 5, 2021
ලාෆ් ගෑස් සමාගම නිකුත් කරන ලද කහ පැහැති ගෘහස්ත ගෑස් සිලින්ඩර මේ වනවිට වෙෙළඳ පොළේ නොමැතිවීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ලිට්රෝ සමාගමේ වෙළෙද...
ගුරු විදුහල්පති පා ගමන නවත්වන්න යැයි පොලිසියේ ඉල්ලීම අධිකරණ ඉවත දමයි
පුවත්
August 5, 2021
ගුරු විදුහල්පපති වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලමින් මහනුවරින් ඇරැඹුණු පා ගමන කොළඹ බලා පැමිණීම වළක්වන ලෙස කෑගල්ල පොලීසිය කෑගල්ල මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටි අතර අධිකරණය...
ගාල්ලෙන්, එන්නතේ පළමු මාත්‍රාව ගත් පිරිසට දෙවැනි මාත්‍රාව තවමත් නෑ
පුවත්
August 5, 2021
ගාල්ල නගරයේ දී සියනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් දහස් ගණනකට එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී තිබේ. දෙවැනි මාත්‍රාව එන්නත් කිරීම අද (05) ආරම්භ...
ත්‍රිපිටක පනතේ සාකච්ඡා ඇරඹේ. සීමිත භික්ෂු පිරිසක් සහභාගී වෙති
පුවත්
August 5, 2021
ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් නිරීක්ෂණ ලබාගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි කියන විද්වත් කමිටු රැස්වීම අද (05)...
කොරෝනාවට වඩා ඩෙංගු බලපෑම වැඩි වෙයි ?
පුවත්
August 5, 2021
මීටරේ පරතරය තබා ගත්විට කොරෝනා රෝගයෙන් බේරීමට හැකිවුවත් මීටර් දෙසීයක් ඈතින් හිටියත් බේරීමට නොහැකි මාරාන්තික ඩෙංගු රෝගය පැතිරෙමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...
උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිසට කොරෝනා නෑ
පුවත්
August 5, 2021
ගුරු විදුහල්පති උද්ඝෝෂණයට සහභාගී වී සිටිය දී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් 44 දෙනකු ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කළ ද ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන...
දෙමාපියන් සමඟ කළුබෝවිල රෝහලට ගිය මාධ්‍යවේදිනියගේ බිහිසුණු අත්දැකීම
පුවත්
August 5, 2021
තිලක්ෂණී මධුවන්ති, සිරස Newsfirst නිවේදිකාවක්. ඇය අද (05) අළුයම facebook සටහනක් දමා තිබුණා. ඉන් ප්‍රකාශ කර තිබෙන්නේ කොරෝනා ආසාදිත වූ තම මව සමඟ කළුබෝවිල...
1
...
790
791
792
...
1,070
Page 791 of 1,070
Recent articles
ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්‍යාත්මක හෙළිදරව්ව
කාළගුණ තොරතුරු
April 2, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම ලෙස තම ස්ථානය රැකගනී
කොටස් වෙළෙඳ පොළ
April 2, 2026
කෘතිම බුද්ධිය (AI) හමුවේ සත්‍යය සොයා යන අසීරු ගමන, ජාත්‍යන්තර කරුණු විමසීමේ දිනය
FactCheck
April 2, 2026
රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්
පුවත්
April 2, 2026
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 2, 2026
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok