Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“ඔබ එන්නත ගත්තොත් මාස දෙකෙන් රට සාමාන්‍ය තත්වයට එනවා” – ආචාර්ය චන්දිම ජීවන්දර
පුවත්
August 31, 2021
සාර්ථකව සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය බෙහෙවින් අඩු මට්ටමකට...
දේශගුණික විපර්යාස හමුවේ ඩොලර් ට්‍රිලියන 11ක් හොයන හැටි ඉන්දීය වාර්තාවක් කියයි
පුවත්
August 31, 2021
දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සඳහා ඉන්දියාව දැන් සිටම පියවර ගත යුතු බව ඩීලොයිට් ආර්ථික විද්‍යා ආයතනයේ වාර්තාවක් පෙන්වා දී ඇත. එම වාර්තාවේ දක්වා...
අවසන් ඇමරිකානු යානය කාබුල් ගුවන්තොටින් පිටවේ
පුවත්
August 31, 2021
වසර 20ක කාලයක් පුරා පැවති දීර්ඝ යුද්ධය නිමා කරමින් ඇමරිකා එක්සත් ජනපද භටයින් රැගත් අවසන් ගුවන් යානය අද (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළින් පිටවගියේය. ඇමරිකානු බලධාරීන්...
නිරුවතින් මුහුදේ කිමිදී දිවි රැකගන්නා කාන්තාවෝ
පුවත්
August 31, 2021
මුහුදු පත්ලේ මසුන් හා වෙනත් සම්පත් රැස්කිරීමට අතීතයේ භාවිතා කළ ක්‍රමයක් වූයේ හැකිතරම් හුස්ම අල්ලාගෙන හැකිතාක් කල් කිමිදීමයි. එය ඉතා අසීරු සහ භයානක කර්යයක්...
එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා විකෘතිය ශ්‍රී ලංකාවේ තිබේදැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කරයි
පුවත්
August 31, 2021
මෙතෙක් භාවිතාවන එන්නත්වලින් ද පාලනය කළ නොහැකි නව කොරෝනා විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය...
මිනිසුන්ට අනුමත නොකළ බලු බෙහෙතක් ගෙන්වීමට නියමිත ක්‍රමවේදයෙන් තොරව රජය අවසර දෙයි
පුවත්
August 31, 2021
ඔබ, හරකෙක් හෝ බල්ලෙකු නම් පමණක් පානය කරන ලෙසත් මිනිසකුනම් භාවිතයට නොගන්නා ලෙසත් ඇමෙරිකාවේ Food and Drug Administration (FDA) ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය...
අත්‍යාවශ්‍ය ආහාර සඳහා හදිසි නීතිය බලාත්මක කරයි
පුවත්
August 31, 2021
රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...
වයිරසයට වෛර නොකරන්න. වයිරස් නැත්නම් මිනිසුන් නෑ
පුවත්
August 30, 2021
වයිරස් ගැන මතක් කළ පමණින් සැමට ඇතිවන්නේ තැති ගැන්මකි. කොරෝනා වසංගතය හේතුවෙන් එය තවත් වැඩි වී ඇත. වයිරස් කිසිවකට ඔබ කැමති නැත. මිනිසාට වයිරස් ඒ...
දිනක දී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව අද ප්‍රකාශ කරයි
පුවත්
August 30, 2021
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් එක් දිනක දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (29) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි....
විදෙස් ව්‍යාපාර සමඟ LOLC යළි පළමු තැනට
පුවත්
August 30, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ දෛනික ගනුදෙනු 67,543ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,852ක් ලෙස වාර්තා කෙරිණි. ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය...
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CID යට කැඳවයි
පුවත්
August 30, 2021
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට (31) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මෙලෙස කැඳවා ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම,...
ජාතික පුවත්පතක් බොරු කියා ඇතැයි ගුරු විදුහල්පතිවරු ජනමාධ්‍ය ඇමතිට කියයි
පුවත්
August 30, 2021
ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූ ගුරුවරුන් අතරින් 25 දෙනකු කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි ද තවත් ගුරුවරු 400ක් ආසාදිත වී ඇතැයි ද පවසමින් ජාතික පුවත්පතක පළවූ...
1
...
789
790
791
...
1,101
Page 790 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok