Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පැන්ඩෝරා පත්‍රිකා ගැන නඩේසන්ගෙන් අල්ලස් කොමිසමට පැය තුනක ප්‍රකාශයක්
පුවත්
October 8, 2021
ලොව මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්‍රවල නම් සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාතය නිරූපමා රාජපක්ෂගේ සැමියාවන තිරුකුමාර් නඩේසන් අද (08) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම...
සියලු පාසල් නොවැම්බරයේ ඇරඹේ ?
පුවත්
October 8, 2021
නොවැම්බර් මාසයේ දී පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පිරිසක්...
කිරිපිටි මිල ඉහළ යන හැටි මෙන්න
පුවත්
October 8, 2021
කිරිපිටි සඳහා පනවා තිබූ පාලන මිල රජය විසින් ඊයේ (07) සිට ඉවත්කිරීමත් සමඟ කිරිපිටි මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ. මෙරට වැඩිම පරිභෝජනයක් සහිත කිරිපිටි...
නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට හිමිවෙයි
පුවත්
October 8, 2021
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් මාරියා රෙසා සහ දිමිත්‍රි මුරතොව් යන දෙදෙනාට 2021 සඳහා වූ නොබලේ සාම ත්‍යාග පිරිනැමීමට නෝර්වීජියානු...
මස්කෙළිය නගරයෙන් කොරෝනා පොකුරක් මතුවෙයි
පුවත්
October 8, 2021
මස්කෙළිය නගරයෙන් කුඩා කොරෝනා පොකුරක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මස්කෙළිය සෞඛ්‍ය වෛවද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් නගරය තුළ අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින්...
රාජ්‍ය ආයතනවලින් රජයට කෝටි 10,500ක බදු පොල්ලක්. ගෙවා ඇත්තේ කෝටි 442යි
පුවත්
October 8, 2021
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතනවලින් පසුගිය වසරේ දී රුපියල් කොට් 10,500ක හිඟ බදු මුදල් ප්‍රමාණයක් අයකරගත යුතුව තිබුණ ද අයකරගෙන ඇත්තේ රුපියල් කෝටි 442ක්...
පළාත් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරයි
පුවත්
October 8, 2021
කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා මේ දක්වාම ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරනය කළ බව ජනාධිපති...
“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී ගෙවන්න වැය වනවා” යන ප්‍රකාශය නිවැරදි බව Fact Check සනාථ කරයි
පුවත්
October 8, 2021
“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී නැවත ගෙවීමට වැයවනවා. ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස ගත්විට ශ්‍රී ලංකාව හැර ණය සඳහා වැඩිම පොළියක් ගෙවන රට ලෙබනනයයි” යනුවෙන්...
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණයෙන් රජය ඉවත්වෙයි. සමාගම්වල මිලට භාණ්ඩ විකිණිය හැකියි
පුවත්
October 8, 2021
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති සඳහා මෙතෙක් පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට එම ද්‍රව්‍යයන්හි මිල තීරණය...
නිවසක් ගිනිගෙන 05 දෙනෙක් මරුට
පුවත්
October 8, 2021
නුවරඑළිය රාගලවත්තේ නිවසක් ගිනි ගැනීමෙන් දරුවන් දෙදෙනකු ඇතුළු 05 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි. ඊයේ රාත්‍රී හටගත් මේ...
X-Press Pearl අත්අඩංගුවට ගන්න යැයි වරෙන්තු නිකුත් කරයි
පුවත්
October 7, 2021
ගිනිගෙන විනාශ වී කොළඹ වරාය ආසන්න මුහුදේ ගිලී ගොස් ඇති X-Press Pearl නෞකාව අත්අඩංගුවට ගන්න යැයි කොළඹ වාණිජ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය. මෙම නැවේ...
සංචාරක සහ බැංකු ක්ෂේත්රයේ කොටස් ඉල්ලුම සමඟ කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 7, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 35,337ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,497ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය...
1
...
788
789
790
...
1,128
Page 789 of 1,128
Recent articles
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok