spot_img
spot_img

පුවත්

මිරිහානේ සුපිරි නිවසකින් ගංජා වගාවක් අල්ලයි

මිරිහානේ, තලපත්පිටියේ නිවසක උඩුමහලේ වවා තිබූ ගංජා වගාවක් අද (11) අලුයම වටලා එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මෙලෙස අත්අඩංගුවට...

බිරිඳගේ, 14 වියේ නැගණියට නිවසේ දී ම අතවර කළ අයෙක් රිමාන්ඩ්

තම බිරිඳගේ බාලවයස්කාර නැගණියට අතවර කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 23 වැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර...

Online ඉගැන්වුම්වලින් ඉවත්වන බව ශ්‍රේණිධාරී විදුහල්පතිවරු කියති

ශ්‍රී ලංකාව පුරා සිටින 12,000කට අධික විදුහල්පති ශ්‍රේණිධාරීන් හෙට (12) සිට Online  ඉගැන්වීම් රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව මාධ්‍ය නිවේදනයක්...

පොලිස් ලොක්කන් 230කට ASP තනතුරු දීමට සූදානමක්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 230ක් සහකාර පොලිස් අධිකාරීවරු ලෙස උසස් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. 2014 වර්ෂයෙන් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු...

වෛද්‍යවරියගේ ඡායාරූප ගත් වෛද්‍යරයා අත්අඩංගුවට

තම නේවාසිකාගාරයේ දී ඇඳුම් මාරුකරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ගත් බව කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරිය රාගම රෝහලට...

15 හැවිරිදි දැරිය මිල දී ගත් බැංකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට

වෙබ් අඩවියක් මගින් බාලවයස්කාර දැරියක් ලිංගික සේවා සඳහා යොදා ගෙන ඇතැයි සැකපිට පොලිස් නිලධාරියකු සහ හිටපු බැංකු නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

GMOA, රාජ්‍ය ලාංඡනයත් යොදාගෙන එන්නත් මගඩිය දිගටම කරගෙන යයි

කොරෝනා එන්නත් මගඩිය නව මුහුණුවරකින් මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රාජ්‍ය ලාංඡනය පවා අවභාවිතා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ...

“Online අධ්‍යාපනය නිසා දරුවන් නොමග යයි ද ?” – මනෝ විද්‍යාත්මක විග්‍රහයක් (වීඩියෝ)

Online අධ්‍යාපනය හේතුවෙන් පරිගණක හා දුරකථන පාසල් දරුවන්ට වැඩිවේලාවක් භාවිතා කිරීමට ලැබීම හේතුවෙන් ඔවුන් ඒ සඳහා ඇබ්බැහිවීම අඳුරු අනාගතයකට හේතුවිය හැකියැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ...

තිස්සමහාරාම වැවේ චීන-ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යළි අවසර දෙයි

 තිස්සමහාරාම වැවේ රොන් මඩ සහ වැලි ඉවතිකරීමේ ව්‍යාපෘතිය සඳහා අවසර ලබාදුන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසයි. චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින්...

වරෙන්තු 17ක් නඩු 32ක් ඇති කතක් අත්අඩංගුවට

ජපානයේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මෙම කාන්තාවට එරෙහිව අධිකරණවල නඩු 32ක්...

“Online අධ්‍යාපනය” සඳුදා සිට නවත්වන බව ගුරුවරු කියති

ගුරුවරුන් ලබන සඳුදා (12) සිට සිසු දරුවන්ට Online අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. උද්ඝෝෂණයක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇප ලබාදීමෙන් පසු සෞඛ්‍ය...

කොරෝනා “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට ආවාදැයි සොයා පරීක්ෂණ

මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ දරුණුත ම කොරෝනා විකෘති ප්‍රභේදය ලෙස සැළකෙන “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...

Recent articles

error: Content is protected !!