Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ” – මෙරට වෛද්‍යවරයකුගේ අනුවේදනීය සටහන
පුවත්
August 14, 2021
අවුරුදු හතළිස් ගණන්වල ඉන්න අම්මා කෙනෙක් තම කුඩා දියණිය ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදිමින් ඉඳලා මැරෙද්දී, ශ්වසන ආධාරක යන්ත්‍රයකට සවිකරලා නිසා කතා කරගන්න බැරිව ඉන්න...
රෝගීන් වැඩි වෙද්දී ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වයි
පුවත්
August 14, 2021
වැඩිවෙමින් පවතින කොරෝනා ආසාදිතයන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව සඳහා ඉන්දියාවෙන් එළැඹෙන සතියේ දී ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය...
කරාපිටිය රෝහලත් ගැටලු රැසක. ඔක්සිජන් දිය හැකි උපරිමයටත් ඇවිත්
පුවත්
August 14, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්වසන ආධාරක ලබාදිය හැකි කොරෝන ආසාදිතයන් උපරිම ධාරිතාවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් කරාපිටිය...
පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයකට කොරෝනා පැතිරේ
පුවත්
August 14, 2021
පාර්ලිමේන්තුවේ කොරෝනා පැතිරීම තවත් අංශ කිහිපයකට ම ව්‍යාප්ත වී ඇති අතර මේ වනවිට එහි ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරියට ද කොරෝනා ආසාදනය වී තිබීම...
මහනුවර පෙරහැර අවසානයේ ඇසිඩ් ප්‍රහාරයක්
පුවත්
August 13, 2021
මහනුවර ඇසළ පෙරහැර ආරම්භ කරමින් අද (13) පැවැති පළමු කුඹල් පෙරහැර අවසානයේ දී නාථ දේවාලයේ බස්නායක නිළමේ ගමන්ගත් වාහනයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි...
දකුණේ ආසාදිතයන් 5,288ක් නිවෙස්වල රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්
පුවත්
August 13, 2021
දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවමින් මේ වනවිට රෝහල් හා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් පිරී සිටින අතර කොරෝනා ආසාදිතයන් විශාල...
“රජය ඉල්ලා අස්විය යුතුයි” විදුර වික්‍රමනායක ගාල්ලේ දී කියයි
පුවත්
August 13, 2021
“මිනිසුන්ගේ ඉරණම තීරණය කරන්න වෙලා තියෙන්නේ මිනිසුන්ටමයි. එසේ තීරණ ගැනීමට ඒ අයට උදව්කරන්න බැරි රජයක් තියෙනවානම් රජයෙත්, එවැනි උදව් කළ නොහැකි ඇමතිවරුත් ඉල්ලා අස්විය...
මරණ 155ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කියයි
පුවත්
August 13, 2021
කෙරෝනා ආසාදනය වී ඊයේ (12) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 155 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ. මේ අනුව මෙරට සිදුවූ...
twitter ජාලය ඉන්දියානු ප්රජාතන්ත්රවාදී නිදහසට පහර දෙනවා
පුවත්
August 13, 2021
ට්විටර් ජාලය ඉන්දියානු ප්රජාතන්ත්රවාදී නිදහසට පහර දෙන බවට ජ්‍යෙෂ්ඨ කොංග්රස් නායක රාහුල් ගාන්ධි චෝදනා කරයි. තම ට්විටර් ගිණුම ඇතුළු ඉහළ පෙළේ ඉන්දියානු නායකයින් කිහිපදෙනකුගේ...
ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් භියකරු හෙළිදරව්වක්
පුවත්
August 13, 2021
ශ්‍රී ලංකාව පුරා වේගයෙන් පැතිරයමින් පවතින කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය පුද්ගලයකුට වැළඳුණු පසු යළි යළිත් වැළඳීමේ සම්භාවිතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය පවසයි. මේ වනවිට...
හිටපු ඇමති මංගලටත් කොරෝනා
පුවත්
August 13, 2021
හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනය වී රෝහල්ග කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 12 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව...
කොරෝනා තිබියදීත් කොටස් වෙළෙඳ පොළ බොහෝ සමාගම් ලාභාංශ බෙදයි
පුවත්
August 13, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ රුපියල් මිලියන 2321ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 15කින් ඉහළ...
1
...
810
811
812
...
1,101
Page 811 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok