Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල පොලිසියේ සැරයන්වරයකුත් කොරොනා ආසාදිතව මරුට
පුවත්
August 15, 2021
ගාල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ද කොරෝනා ආසාදිතව අද (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සැරයන්වරයා කොරෝනා ආසාදිතව දින කිහිපයක් කරාපිටිය...
විදේශ සේවයට පණ පොවන හැටි කදිරගාමර්ගෙන් ඉගෙන ගනිමු
factum
August 15, 2021
සටහන - සීවලී විවිධ ක්ෂේත්‍රයන්හි සුදුසුකම්ලත් වෘත්තියවේදීන් විදේශ සේවයට සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර තිබේ. ප්‍රධාන වශයෙන්, ආයතන කිහිපයකින් මෙම පිරිස තෝරාගැනීමට...
හයිටි ප්‍රබල භූමිකම්පාවක්. මරණ 300 ඉක්මවයි
පුවත්
August 15, 2021
හයිටි දූපතේ බටහිර ප්‍රදේශයේ සෙනසුරාදා රිච්ටර් මාපක 7.2ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ අතර ඉන් 300කට වැඩි පිරිසක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා සහ අතුරුදන්ව...
ව්‍යාපාරිකයෝ අම්බලන්තොට නගරය වසා දමති
පුවත්
August 14, 2021
අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හෙතුවෙන් හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියළු වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය...
දෛනික මරණ ගණන 160ක්
පුවත්
August 14, 2021
මෙරට දිනක දී වාර්තා කරන ලද වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් වාර්තා කර තිබේ. එම...
රංග භූමිය එකලු කළ ගුරු මාතාව දැයෙන් සමුගනී
පුවත්
August 14, 2021
මහින්ද විද්‍යාලයීය නාට්‍ය කණඩායම රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය දක්වා ගෙන යමින් ශ්‍රී ලංකා පාසල් නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ නාට්‍ය හා රංග කලා...
ගාල්ලේ කොරා්නා සිරුරු ආදාහනයට ඉඩ නැති වෙයි. කරාපිටියට දින දෙකට මරණ 21ක්
පුවත්
August 14, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (13) සහ අද (14) ලැබුණු මළ සිරුරු අතරින් මළ සිරුරු 21ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. මේ...
“රට වහන්න යැයි යළි ඉල්ලන්නේ නෑ. අපි විසින්ම සීමා දමා ගනිමු” – PHI සංගමය
පුවත්
August 14, 2021
“අතිශය භයානක ඩෙල්ටා ප්‍රභේදයේ ආරම්භක අවස්ථාවේ දී ම විශාල වශයෙන් රෝගීන් සහ මරණ වාර්තාවීම නිසා මේ තත්වය පාලනය කිරීමට රට කෙටි කාලයකට හෝ වසා...
කොටහළු මඟුලක් නිසා පවුල් රැසක් නිරෝධායනයේ
පුවත්
August 14, 2021
දැරියක වැඩිවියට පත්වීම නිමිත්තෙන් සාදයක් පැවැත්වූ පවුල් 08ක පුද්ගලයන් 50ක් දින 14ක් ස්වයං නිරෝධායයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්සකවරු අද (14) පියවර ගෙන තිබේ. මස්කෙළිය සෞඛ්‍ය...
ගම්පහ දිස්ත්‍රික් කොරෝනා දත්ත වාර්තාව නවතී. නිවැරදි තොරතුරු යට ගසා බොරුවම මතුකරයි
පුවත්
August 14, 2021
කොරෝනා වසංගතය පිළිබඳ නිවැරදි දත්ත ලබාදුන් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්නගේ දිස්ත්‍රික්යේ දෛනික දත්ත මාධ්‍යවේදීන් වෙත නිකුත් කරන දෛනික වාර්තාව මේ...
උඩුගම පොලිසියේ SI කොරෝනා සෑදී මරුට
පුවත්
August 14, 2021
උඩුගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු (52) කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි උඩුගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය 12 වැනි දා රෝගී තත්වයක් හේතුවෙන්...
වානර සතුන් රැකගන්න කොරෝනා මර්ධන එන්නත දීමට සූදානම්
පුවත්
August 14, 2021
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා අඛණ්ඩව ව්‍යාප්තවන බැවින් වානර සතුන්ට ද කොරෝනා එන්නත ලබාදීමට ද කටයුතු කරමින් තිබේ. ජෝර්ජියාවේ චිම්පන්සි අභයභූමියක සතුන් ද මෙලෙස එන්නත්කරණයට සූදානම්වන...
1
...
809
810
811
...
1,101
Page 810 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok