Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අධ්‍යාපනය සඳහා රට යන අය කොරෝනා එන්නත් සඳහා ලියාපදිංචිය ඇරඹේ
පුවත්
July 2, 2021
අධ්‍යාප කටයුතු සඳහා විදෙස්ගතවීමට නියමිව සිටින ශ්‍රී ලාංකික පිරිස්වලට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම සඳහා අද (02) සිට ලියාපදිංචිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඔවුන් සඳහා...
ගාල්ලට සුනාමි අවදානමක් නෑ. facebook ප්‍රචාරවලට රැවටෙන්න එපා
පුවත්
July 1, 2021
ගාල්ලට කිලෝ මීටර 766ක් දුරින් වූ දකුණු ඉන්දිය සාගරයේ රිච්ටර් මාපක 5.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි ගාල්ල කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන facebook පිටුවක...
සුරැකුම්පත් සහ විනිමය කොමිසම මැදිහත් වීමෙන් කොටස් වෙළෙඳ පොළ අසාමාන්‍ය ගනුදෙනු නවතී
පුවත්
July 1, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දින සියළු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 109 කින් පහළ ගිය අතර දිනයේ සියලු ගනුදෙනු අවසානයේ...
ඉන්දුනීසියාවේ කොරෝනා වැඩිවෙයි, ජාවා සහ බාලි අගුලු දමයි
පුවත්
July 1, 2021
ඉන්දුනීසියාව සිය ප්‍රධාන දිවයින වන ජාවා මෙන්ම සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන බාලි ද වසා දමන බව නිවේදනය කර තිබේ. මෑත සති වලදී රටේ කොරෝනා රෝගීන්...
අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජනරාල් ශරීර ඇප මත මුදාහරී
පුවත්
July 1, 2021
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරින්ගේ රාජකාරයට බාධා කරමින් මරණ තර්ජන කරමින් එක් වනජීවී නිලධාරියකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...
එන්නත් ඉල්ලා බද්දේගම ජනතාව උද්ඝෝෂණයේ
පුවත්
July 1, 2021
“බද්දේගම අනතුරේ - ජනතාවට වහා එන්නත් ලබාදෙනු” යනුවෙන් සෞඛ්‍ය අංශවලට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් අද (01) බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. බද්දේගම අපි...
rata.lk වෙත තොරතුරු දුන්නා යැයි කාර්මික නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට එරෙහි වාරණ නියෝගයක්
පුවත්
July 1, 2021
rata.lk වෙබ් අඩවියට තොරතුරු දීම හේතුවෙන් වැඩ තහනම් කිරීමකට ලක්වූ, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීවරයාගේ වැඩ තහනම වාරණය කරමින් අද (01) ගාල්ල...
“කොරෝනා හමුවේ ෆේල්” වූ හැටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා කියයි
පුවත්
July 1, 2021
ගොලීය වශයෙන් කොරෝනා මර්ධන එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයේසස් පවසන්නේ “එන්නත් වර්ණභේදවාදය සහ ව්‍යසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වය” ඇතිවී තිබෙන...
වනජීවී නිලධාරීන්ට බාධා කළ මේජර් ජනරාල් පොලිසියට භාරවෙයි. අද අධිකරණයට
පුවත්
July 1, 2021
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී අලි ඇල්ලීමේ යෙදී සිටි කිසියම් පිරිසක් හඹා ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වනජීළුී නිලධාරීන්ගේ රාජකාරියට බාධ කළ බවට චෝදනා එල්ල වූ යුද...
මිහින්තලේ උප සභාපති ඇතුළු 21ක් අන්තර්ජාලයෙන් දැරියක් විකිණීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට
පුවත්
July 1, 2021
බාල වයස්කාර දැරියක් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා අන්තර්ජාලයෙන් මිල දී ගත් බවට සැකපිට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 21 දෙනකු මේ වනවිට අත්අඩංගුවට...
බද්දේගම කම්හළක් කොරෝනා නිසා වසා තිබිය දී සේවකයන් කැඳවන බවට චෝදනා
පුවත්
July 1, 2021
කොරෝනා ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තාවීම හේතුවෙන් පසුගිය සිකුරාදා (25) සිට තාවකාලිකව වසා දමන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබිය දී එම නියෝග නොතකා...
වාණිජ ක්ෂේත්‍රයේ දිදුලන දියමන්තියක් බඳු Hatton National බැංකුව
පුවත්
July 1, 2021
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු අතර වෙනත් කිසිදු වාණිජ බැංකුවකට හිමි නොවන වරප්‍රසාද රාශියක් සහිත විවිධාංගීකරණයෙන් යුතු බැංකුව හැටන් නැෂනල් බැංකුවයි. 1888 වර්ෂයේ හැටන් බෑන්ක්...
1
...
817
818
819
...
1,069
Page 818 of 1,069
Recent articles
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok