spot_img
spot_img

පුවත්

දෛනික කොරෝනා මරණ 111ක්

කොරෝනා ආසාදිතව ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 111 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව...

කොරෝනා වසංගතය වැඩි වෙද්දී කොටස් මිලත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ රුපියල් බිලියන 3.9ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 21.52කින් ඉහළ...

අධ්‍යාපන සැළසුම වරදී. පාසල් ආරම්භයට දින නියමයක් නෑ

අධ්‍යාපන අමාත්‍යාංශයේ සැළැස්ම වැරදුණු බවත් පාසල් සැළසුම් කළ පරිදි ආරම්භ කිරීමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (09) නෙළුම්...

රට අගුළු නොදැමුවොත් සෞඛ්‍යයත්, ආර්ථිකයත්, ජීවිතත් විනාශයි

කොරෝනා ව්‍යාප්තිය අඩුකර රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමටනම් අවම වශයෙන් සති කිහිපයකට හෝ රට අඟුළු දැමීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොවුණහොත් මහා විනාශයක් කරා රට ඇදී...

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනාට ඇප නෑ. තොරතුරු මාධ්‍යයට ගිය අයුරු සොයන්නත් නියෝග කරයි

රිෂාඩ් බදියදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනාට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (09) ප්‍රතික්ෂේප කර ඔවුන් තවදුරටත්...

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ කාර්ය මණ්ඩලයට කොරෝනා. වෛද්‍යරුන්ටත්, රෝගීන්ටත් කෑම දීලා

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ සියලුම සේවකයන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් මාතර ශාඛාවකින් සේවකයන් තිදෙනකු ගෙන්වා ඇති නමුත් ඔවුන්...

“ඩෙල්ටා බෝම්බයක්” පිපිරීමට ආසන්නයි

ශ්‍රී ලංකා සමාජයේ ඩෙල්ටා බෝම්බයක් නිර්මාණය වී ඇති බවත් එය පුපුරා විනාශය අත්පත් කරගන්නවා ද නැද්ද යන්න ජනතාවගේ තීරණයක් බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා...

සුරාබදු මෙහෙයුම් අංශයට කොරෝනා

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 03 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා දැමූ බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ පවසයි. එම...

පිටිගල වෙල්යායකින් මළ සිරුරක් හමුවෙයි

පිටිගල, කරව්ව වෙල්යායේ තිබී අද (09) අළුයම පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි පිටිගල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල මන්නගොඩ පදිංචි නිහාල් අතුකෝරළ නමැති 57...

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට කොරෝනා

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එම අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ. අමාත්‍යාංශයේ ඉහළම...

හෝමාගම රෝහලත් ඉඩ නැති වෙයි ?

මෙරට කොරෝනා වසංගතය ආරම්භක වකවානුවේ දී ම කොරෝනා රෝගීන් සඳහාම වෙන්කළ හෝමාගම මූලික රෝහල උපරිම ධාරිතාව ආසන්නයට පැමිණ ඇති බව එහි වෛද්‍ය අධිිකාරී විශේෂඥ...

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය 75%කින් වැඩිවෙලා

කොරෝනා ආසාදිතව ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 10ක කාලයේ දී 75%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කරන දත්ත අනුව තහවුරු වෙයි. මෙය...

Recent articles

error: Content is protected !!