spot_img
spot_img

පුවත්

වෛද්‍යවරුන්ට සේවය කළ හැකි කාලය දීර්ඝ කරයි

රාජ්‍ය සේවයේ නිරත සියළුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලදාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරතිබේ. මේ සම්බන්ධ ගැසට් පත්‍රය රාජ්‍ය සේවා පළාත් සභා...

ගාල්ලේ ගමක් හුදකලා කළේ ඇයි ?

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් ගාල්ල, ඇල්පිටිය පොලිස් වසමේ වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගමක් ඊයේ (30) සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම...

නෙළුව පොලිසියට ආ 15 හැවිරිදි දැරිය සිපගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පැමිණිල්ලක් කිරීම සඳහා නෙළුව පොලිසියට පැමිණි 15 හැවිරිදි දැරියක සිපගත් පොලිස් කොස්තාපල්වරයකු එම පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත්කරන බව ද පොලිසිය පවසයි. නෙළුව...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කළ...

සමාගම් කිහිපයක අසාමාන්‍ය ලෙස කොටස් මිල ඉහළ යද්දී කොටස් වෙළෙඳ පොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 18.8කින් පහළ වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7837ක් ලෙස...

බ්‍රිතාන්‍යයේ ආසාදන ඉහල යයි, මරණ අඩුවෙයි

බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් රෝගීන් අඛණ්ඩව දෙවන දිනටත් 20,000 ට වඩා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය ප්‍රධානීන් අද (30) ආසාදන 20,479 ක් වාර්තා කළ අතර...

ගිනිගත් නැව නිසා මුහුදු ජීවීන් 200ක් මියගිය බව නීතිපති අධිකරණයට දන්වයි

X-Press Pearl නැව විනාශවීම හේතුවෙන් මුහුදු ජීවීන් 200ක් මියගොස් ඇතැයි නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට අද (29) දැනුම් දුන්නේය. මෙලෙස මියගිය මුහුදු ජීවීන් අතර...

එක කාක්කෙක් මරා තටුව එල්ලන කතාවක් ඇමති ජොන්ස්ටන් කියයි (වීඩියෝ)

“එක කාක්කෙක් මරා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වෙනවා” යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් පෙරේරා වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියක ප්‍රගති සමාලෝචන රැස්වීමක දී කීවේය. ඊයේ...

එංගලන්තය පහසුවෙන්ම එක්දින තරඟාවලියේ පෙරමුණ ගනී

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාට වනිඳු හසරංග හැර අනෙක් කිසිදු ක්‍රීඩකයකුගෙන් සහය නොලැබීම හේතුවෙන් ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින...

චීන ජාතිකයෝ පුනරීන් මුහුදු කැකිරි හා කූඩැල්ලෝ අල්ලති. මෙරට ධීවරයන්ට රස්සාවත් නැති වෙයි

වසර ගණනාවක් පුරා තමන්ට ලබා නොදුන් අයිතිවාසිකම් චීන ජාතිකයන් පිරිසකට ලබා දී ඇතැයි කිලිනොච්චියේ ධීවරයෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ කිලිනොච්චියේ පුනරීන් ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ කවුදරමුනෙයි...

ගාල්ලේ ගමක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව...

සමාගම් කිහිපයක අසාමාන්‍ය ගනුදෙනු සමඟ කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දි සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17.8 කින් පහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

Recent articles

error: Content is protected !!