29.4 C
Galle

වෛද්‍යවරුන්ට සේවය කළ හැකි කාලය දීර්ඝ කරයි

Published:

රාජ්‍ය සේවයේ නිරත සියළුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලදාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරතිබේ.

මේ සම්බන්ධ ගැසට් පත්‍රය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඊයේ (30) නිකුත් කෙරිණි.

මීට ඉහත රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවරුදු 60ක් වූ අතර 2020 දී එය 61 දක්වා දීර්ඝ කර තිබිණි.

මේ සඳහා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් 20 වැනි දා අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

Related articles

spot_img
error: Content is protected !!