spot_img
spot_img

පුවත්

නිදහස් වෙළෙඳ කලාප PHIලාට තහනම් කලාප වෙයි. සෞඛ්‍ය නීති නොතකා වැඩ

නිදහස් වෙළෙඳ කලාප තුළ ඇති කර්මාන්තශාලා නිරීක්ෂණය සඳහා මහජන සෞඛය පරීක්ෂකවරුන්ට ඉඩ ලබා නෙදෙන බවත් මේ හේතුවෙන් කොරෝනා පොකුරු ඇතිවීමේ අවදානමක් ඇති බවත් මහජන...

රතන හිමි ඉල්ලා අස්වෙයි ? ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ?

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පක්ෂයේ එකඟතාවට එළැඹි ආකාරයට මන්ත්‍රීධූරයන් ඉල්ලා අස්වූ පසු එම පුරප්පාඩුව සඳහා බොදුබල සේනා ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර...

බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යෙදවූ අයකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යොදවා මුදල් ඉපයූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු...

තවත් උපන්දින සාදයක් වටලයි. පිරිසක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ තවත් උපන්දින සාදයක් වැටලූ බව කැස්බෑව පොලිසිය පවසයි. කැස්බෑව, හල්පිට ප්‍රදේශයේ හෝටලයක මෙම උපන්දින සාදය පවත්වා ඇති අතර ඊ‍ේය (08)...

“අම්බලන්ගොඩයා” දිවි ගමන නිමා කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බුද්ධික කුරුකුලරත්න අභාවප්‍රාප්ත වූයේය. 1989 මහා මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වූ හෙතෙම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි. අධිනීතිඥවරයකු ලෙස කටයුතු...

චමුදිතට අපරාධ කොට්ඨාසයෙන් කැඳවීමක්

ජීවිත තර්ජන ඇතිබව පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පොලිස්පතිවරයාට යොමුකරන ලද ලිපියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අද (09) සවස 3.00 ට පැමිණෙන...

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මගඩිය යටගහන්න කූඨ ලේඛන සැකසීමට MOH කාර්යාලවලට උපදෙස්

දින කිහිපයක් පුරා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේ සිදුකෙරුණු කොරෝනා එන්නත් මගඩිය පිළිබඳ චෝදනා එල්ල වී ඇති පිරිස ඉන් ගලවාගැනීම සඳහා කූඨ...

කොරෝනා එන්නත් කිරීමට රට පුරා මධ්‍යස්ථාන 110ක් පිහිටුවයි

ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය ආමාත්‍යාංශය එක්ව අද (09) සිට රටපුරා කොරෝනා එන්නත් මධයස්ථාන 110ක් ස්ථාපිත කර තිබේ. මෙම මධ්‍යස්තානවල දී කොවිඩ් මර්ධන...

අගමැති මහින්ද ධූරය අතහැර නාමල් අගමැති කිරීමේ සූදානමක් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරය අතහැර අග්‍රාමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ පත්කිරීමේ සූදානමක් පිළිබඳ කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහිළිය රඹුක්වැල්ල...

කරාපිටියේ කොරෝනා මළ සිරුරක් ඥාතීන්ට භාරදීලා. සිරුර වාට්ටුවේ දී නාවලා

කොරෝනා ආසාදනය වී කරාපිටිය ‍ශික්ෂණ ‍රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වාට්ටුවෙන් අධිකරණ වෛද්‍ය අංශයට නොයවා ඥාතීන්ට භාරදීමට කටයුතු කිරීමෙන් දැඩි...

අද කොරෝනා මරණ 54ක්

දිනක දී මෙරට තහවුරු කරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) තහවුරු කරන ලදී. එම සංඛ්‍යාව 54කි. ඒ අනුව...

ආයෝජන සමුළුව අවසන්වීමත් සමඟ‍ කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළට

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 49.7කින් සියළු කොටස් මිල දර්ශකය පහළ වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 7542ක්...

Recent articles

error: Content is protected !!