Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මුහුදේ සිටින මඩුවන් ගුවනේ පියඹන සොඳුරු දසුනක් (වීඩියෝ)
පුවත්
June 5, 2021
ජලයේ වෙසෙන මඩුවන් ගුවනේ පියඹා යනු බොහෝ දෙනකු දැක නැත. කුරුල්ලකු මෙන් දිය රැල්ලෙන් ඉහළට පැමිණ මද දුරක් පියඹා යාමේ අපූරු හැකියාවකින් යුතු මේ...
ගාල්ලේ එන්නත් ජාවාරම ජයටම. වසංගත දොස්තර ගාල්ලේ දී කොළඹ අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත විදී
පුවත්
June 5, 2021
ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවසන් වී ඇතැයි කියමින් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පවා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොදුන්න ද අද (05) ගාල්ලේ උණවටුනේ දී බස්නාහිර පළාතේ...
වෛද්‍ය ලොක්කෙක් මාධ්‍යවේදීන්ට මරණය සිහිපත් කරමින් තරවටු කරයි
පුවත්
June 5, 2021
මහනුවර ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනක දී එස්-පුට්නික් V එන්නත ලබාදීමේ දී පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට වුව ද කැමැතියැයි යනුවෙන් සඳහන් කරමින් අතසන් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්...
දකුණේ කොරෝනා තත්ත්වය නිල ලේඛන ඇසුරින්
පුවත්
June 5, 2021
දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 16,419ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ (04) දිනය තුළ...
හිනිදුම මරණ දෙකක් PCR නොකර දීලා. නිවැසියන්ට කොරෝනා. ප්‍රදේශයම අවදානම්
පුවත්
June 5, 2021
මියගිය එක් අයෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පීසීආර් නොකර සිරුරු නිදහස් කරලා. එම්බාම් කරලා නිවසට ගෙනත් ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දක්වන්න ගිහින් මියගිය දෙදෙනාගේම නිවැසියන්ට...
අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේ අනතුරක්
පුවත්
June 5, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ ගාල්ල අතර කිලෝ මීටර 85.7 ස්ථානයේ දී ප්‍රාඩෝ රථයක් අනතුරට පත්ව ඇත. මෙම රථය අධිවේගී මාර්ග ආරක්ෂිත වැටේ වැදී...
පස් කණ්ඩියක් කඩා වැටී හතර දෙනෙක් අතුරුදන්
පුවත්
June 5, 2021
මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් හතර දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ මව, පියා,...
මොරටුවේ ගින්නකින් සරසවි සිසුවියක් මරුට
පුවත්
June 4, 2021
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක අද (04) රාත්‍රී ඇති වූ ගින්නකින් විශ්වවිද්‍යාල සිසුවියක මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි. නිවාස සංකීර්ණයේ තුන්වැනි මහළේ පිහිටි නිවසක...
සපුගස්කන්දේ දැවි තෙල් වැස්සත් සමඟ කැලණි ගඟට ? තවත් පරිසර අර්බුදයක් නිර්මාණය වෙයි
පුවත්
June 4, 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් වැසි ජලයට එක්වී ඇතැයි වාර්තා වේ. මෙම තෙල් වැසි ජලය සමඟ කැලණි ගඟට එක්වීමේ අවදානමක් ඇති බැවින් එය වැළැක්වීම...
දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් යළි වැඩිවෙයි. ගාල්ලේ 350කට ආසන්න වේ
පුවත්
June 4, 2021
දකුණු පළාතේ දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවත ඉහළ ගොස් තිබේ. ඒ අද (04) දිනයේ සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන්...
කොටස් වෙළෙඳ පොළ ඉහළට. විදේශිකයන් කොටස් විකිණීමත් ඉහළ යයි
පුවත්
June 4, 2021
කොළඹ කොටස් මිල දර්ශකය අදත් ඒකක 51කින් ඉහළ අගයක් සටහන් කරමින් සමස්ත ඒකක දර්ශකය 7572 දක්වා ළඟා විය. අද දිනයේ කොටස් වෙළෙඳ පොළ සම්පූර්ණ...
මහ වැස්සෙන් 6,400ක් අවතැන්, 130,000ක් පීඩාවට
පුවත්
June 4, 2021
මහ වැසි සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් සිසුවියක් මියගොස් දෙදෙනකු අතුරුදන් වී 130,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව 6,399 දෙනකු අවතැන්ව ඇතැයි ජාතික...
1
...
838
839
840
...
1,068
Page 839 of 1,068
Recent articles
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි
පුවත්
March 30, 2026
ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව
පුවත්
March 30, 2026
ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල දෙවැනි ස්ථානයට
කොටස් වෙළෙඳ පොළ
March 30, 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
පුවත්
March 30, 2026
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok