27 C
Galle

පස් කණ්ඩියක් කඩා වැටී හතර දෙනෙක් අතුරුදන්

Published:

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් හතර දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ මව, පියා, පුතා සහ තවත් අයකු සිටි බවට තොරතුරු ලැබී ඇත. අතුරුදන් වූවන් සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!